දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ කවුද

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ කවුද

    දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ කවුද වැඩ කර්න්නෙ..
    මම පාසල් ගුරුවරයෙක්
    ආයතනයක අමතර පන්ති කරන්න සම්බන්ද උනා මේ මෑතක ..
    තාම ළමයි කීප දෙනයි ඉන්නෙ..
    ආදායම් බදු එකෙන් ආපු දවසක මටත් එක්කම බදු ගෙවන්නන් හදුනා ගැනීමේ අයදුම් පතක් දීලා තිබුනා...
    දැන් ආදායම් විස්තර පිරවන්න අයදුම් පතක් එවලා තියනවා..
    එකට අමතර පන්ති පුරවන්න ඕන ව්‍යාපාරක් වශයෙන්ද..
    ඒක තනි ව්‍යාපාරක්ද හවුල් ව්‍යාපාරක් කියලද පුරවන්න ඕන..
    දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න..
    ඉතාම සුළු මුදලක් ( 10000 අඩු) එම ආයතනයෙන් මට ලැබෙන්නෙ තාම..
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    560
    437
    63
    ඔයා වුර්තිකයෙක් නේ. කොටින්ම ඒ ආයතනයෙන් දීමනාවක් / පඩියක් ගන්න කෙනෙක් නිසා ඔයා බදු ගෙවන්න ඕන නෑ. වැඩි විස්තර ඒ ෆෝරම් එක අරන් tax consultant කෙනෙක් හම්බෙලා අහන්න. සල්ලි ගන්න එකක් නෑ
     
    • Like
    Reactions: imscncl

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    බදු අයවෙන ආදායම සහ බදු ප්‍රතිශතය මේ විදිහටයි.

    ආදායම (රු) බදු ප්‍රතිශතය
    1,200,000 බද්දෙන් නිදහස්
    600,000 4%
    600,000 8%
    600,000 12%
    600,000 16%
    600,000 20%
    ඉතිරිය 24%

    ඒ අනුව රුපියල් 10,000/- x 12 ( රු.120,000/- ක වාර්ෂික ආදායම) බද්දෙන් නිදහස් නිසා බදු ගෙවන්න ඕනේ නැහැ.
     
    • Like
    Reactions: imscncl

    sandeepasa

    Active member
  • Aug 31, 2007
    284
    56
    28
    දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ කවුද වැඩ කර්න්නෙ..
    මම පාසල් ගුරුවරයෙක්
    ආයතනයක අමතර පන්ති කරන්න සම්බන්ද උනා මේ මෑතක ..
    තාම ළමයි කීප දෙනයි ඉන්නෙ..
    ආදායම් බදු එකෙන් ආපු දවසක මටත් එක්කම බදු ගෙවන්නන් හදුනා ගැනීමේ අයදුම් පතක් දීලා තිබුනා...
    දැන් ආදායම් විස්තර පිරවන්න අයදුම් පතක් එවලා තියනවා..
    එකට අමතර පන්ති පුරවන්න ඕන ව්‍යාපාරක් වශයෙන්ද.. - ව්‍යාපාරක්
    ඒක තනි ව්‍යාපාරක්ද හවුල් ව්‍යාපාරක් කියලද පුරවන්න ඕන.. - තනි ව්‍යාපාර
    දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න..
    ඉතාම සුළු මුදලක් ( 10000 අඩු) එම ආයතනයෙන් මට ලැබෙන්නෙ තාම.. - Gvt Salary + Tuition income eka 1.2 Mn walata wada adu nam year ekakata tax gewanna oni na. Nikan purawala yawanna.
     
    • Like
    Reactions: imscncl

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    ඔයා වුර්තිකයෙක් නේ. කොටින්ම ඒ ආයතනයෙන් දීමනාවක් / පඩියක් ගන්න කෙනෙක් නිසා ඔයා බදු ගෙවන්න ඕන නෑ. වැඩි විස්තර ඒ ෆෝරම් එක අරන් tax consultant කෙනෙක් හම්බෙලා අහන්න. සල්ලි ගන්න එකක් නෑ

    thanks

    oka aragena yanna adala pradeshaye office ekata baya wenna epa

    eken purawana hati aha ganna puluwanda..

    බදු අයවෙන ආදායම සහ බදු ප්‍රතිශතය මේ විදිහටයි.

    ආදායම (රු) බදු ප්‍රතිශතය
    1,200,000 බද්දෙන් නිදහස්
    600,000 4%
    600,000 8%
    600,000 12%
    600,000 16%
    600,000 20%
    ඉතිරිය 24%

    ඒ අනුව රුපියල් 10,000/- x 12 ( රු.120,000/- ක වාර්ෂික ආදායම) බද්දෙන් නිදහස් නිසා බදු ගෙවන්න ඕනේ නැහැ.

    ewapu application eka purawaganna baruwa dagalanne.. thanks...

    Payee tax statement eka letter ekak ekka yawwama hari neda adayama job eka witaraknm??

    thanks ...