අගමැති:මහින්ද-රාජපක්ෂ

KDH

Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දයා ඇවිල්ල අර ලස්සනට පටන් ගත්තු දේවල් ටික ආයෙ විනාස කරල දායිද දන්නෙ නෑ. අර මනුස්සයා වැඩ පටන් ගත්ත විතරයි. පවු ඕයි අපි :(

    ඇයි බං මේ විකල්ප මැස්සොයි , සජිත් ගේ වහල්ලුයි, කුණු ජෙප්පොයි උදේ ඉදන් රෑ වෙනකන් මේකේ ත්‍රෙඩ් දදා, පෝස්ට් දදා තවමත් නහයෙන් අඩන්නේ? චන්දෙට කලින් ඉදන් ම මුන්ගේ අදෝනාව...දැන් චන්දෙත් ඉවරයි...තවමත් මුන්ගේ අදෝනාව ඉවර නෑ....එකෙක්වත් ගෝටා ට චන්දෙ දුන්නේ නෑ හැබැයි මේකේ නහයෙන් අඩනවා ගෝටා ගේ ඇමති මණ්ඩලේ ගැනයි පත්වීම් ගැනයි කියව කියවා.....

    ගෝටා එයාගේ කාර්ය මණ්ඩලෙයි , ඇමති මණ්ඩලෙයි පත්කර ගනියි...පොඩ්ඩක් කගහන්නේ වැලපෙන්නේ නැතුව බලන් ඉදපල්ලා...මාස තුනක් තියෙනවා.....ඊට පස්සේ හැමෝගෙම වැඩ බලලා තීරණයක් ගන්න පුළුවන්...

    උඩින් කිව්වා විතරයි තවත් එකෙක් ඇවිත් අඩනවා :lol::lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    ඇයි බං මේ විකල්ප මැස්සොයි , සජිත් ගේ වහල්ලුයි, කුණු ජෙප්පොයි උදේ ඉදන් රෑ වෙනකන් මේකේ ත්‍රෙඩ් දදා, පෝස්ට් දදා තවමත් නහයෙන් අඩන්නේ? චන්දෙට කලින් ඉදන් ම මුන්ගේ අදෝනාව...දැන් චන්දෙත් ඉවරයි...තවමත් මුන්ගේ අදෝනාව ඉවර නෑ....එකෙක්වත් ගෝටා ට චන්දෙ දුන්නේ නෑ හැබැයි මේකේ නහයෙන් අඩනවා ගෝටා ගේ ඇමති මණ්ඩලේ ගැනයි පත්වීම් ගැනයි කියව කියවා.....

    ගෝටා එයාගේ කාර්ය මණ්ඩලෙයි , ඇමති මණ්ඩලෙයි පත්කර ගනියි...පොඩ්ඩක් කගහන්නේ වැලපෙන්නේ නැතුව බලන් ඉදපල්ලා...මාස තුනක් තියෙනවා.....ඊට පස්සේ හැමෝගෙම වැඩ බලලා තීරණයක් ගන්න පුළුවන්...

    ආ මෙන්න මේටිකත් කියන්න එපැයි....සජිත් ආවා නම් ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස , ජලනි ප්‍රේමදාස ආර්යාව දෙන්නම බිත්තියේ එල්ලන්න වෙනවා....සමහර විට දිවන්ගත ශ්‍රීමතාණන්ගේ ආර්යාව සහ එම දියණියත් එල්ලන්න වෙයි...

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    korai korai Gota kese wetata. Mahinda nam balaloba kama atha arinne ne kihyala 100% sure. yako naki minisunge mole saila durawela wenawa misak ewa aye aluthwenne ne ekane ban nakiwenakota amtakaweem wediy minssu eka terum ganna one. mole tiyana ekektwat be hota hitala theerana ganna dan naki wenna wenna minisunge thiyana thanwal wedi wenawa.. reality eka ekai atha arima purudu karagath minsunta vitarai eken goda enne. ehema ekekda Mahinda kiyanne. adumagane tamange lagama inna horu tikawath atha arina bari miniha bala thanawa ath arida.... rata tiyana adareta wada eka lokui. Ubala poddak mole hitpan hagim walata wahal wenne natuwa. Gotabayata harkiwak tiyanwa wenasak karanna habei ekata nam sath pahakta sure ne mahinda goyya ekka karanna puluwan weida kiyala api onna oka nisai oya patte ath wela mula idapa hitiye. Man edath kiyanwa adath kiyanne Mahinda saha gang eka ath karanam apith mnihata support karanwa.. :yes:

    donald trump,mahathir mohamad,Sergio Mattarella,narendra modi?
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ජනාධිපතිවරනෙට ගෝටා ඉදිරිපත්වෙනකොටම හැමෝම දන්නවා නේ කවුද අගමැති කියලා.
    දැන් ඇයි මේක ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ....
     
    • Like
    Reactions: KDH

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    ඇයි බං මේ විකල්ප මැස්සොයි , සජිත් ගේ වහල්ලුයි, කුණු ජෙප්පොයි උදේ ඉදන් රෑ වෙනකන් මේකේ ත්‍රෙඩ් දදා, පෝස්ට් දදා තවමත් නහයෙන් අඩන්නේ? චන්දෙට කලින් ඉදන් ම මුන්ගේ අදෝනාව...දැන් චන්දෙත් ඉවරයි...තවමත් මුන්ගේ අදෝනාව ඉවර නෑ....එකෙක්වත් ගෝටා ට චන්දෙ දුන්නේ නෑ හැබැයි මේකේ නහයෙන් අඩනවා ගෝටා ගේ ඇමති මණ්ඩලේ ගැනයි පත්වීම් ගැනයි කියව කියවා.....

    ගෝටා එයාගේ කාර්ය මණ්ඩලෙයි , ඇමති මණ්ඩලෙයි පත්කර ගනියි...පොඩ්ඩක් කගහන්නේ වැලපෙන්නේ නැතුව බලන් ඉදපල්ලා...මාස තුනක් තියෙනවා.....ඊට පස්සේ හැමෝගෙම වැඩ බලලා තීරණයක් ගන්න පුළුවන්...

    ආ මෙන්න මේටිකත් කියන්න එපැයි....සජිත් ආවා නම් ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස , ජලනි ප්‍රේමදාස ආර්යාව දෙන්නම බිත්තියේ එල්ලන්න වෙනවා....සමහර විට දිවන්ගත ශ්‍රීමතාණන්ගේ ආර්යාව සහ එම දියණියත් එල්ලන්න වෙයි...

    BUMP
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    ජනාධිපතිවරනෙට ගෝටා ඉදිරිපත්වෙනකොටම හැමෝම දන්නවා නේ කවුද අගමැති කියලා.
    දැන් ඇයි මේක ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ....

    :yes::yes::yes:

    අනේද කියන්නේ....මහින්ද ඇරුනම අගමැති වෙන්න වෙන සුදුස්සෙක් ඉන්නවද? ඒ මදිවට දැන් හැමෝම ගෝටාට චන්දෙ දීලා තියෙන්නේ...
     
    • Like
    Reactions: Arthur Curry

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    ඇයි බං මේ විකල්ප මැස්සොයි , සජිත් ගේ වහල්ලුයි, කුණු ජෙප්පොයි උදේ ඉදන් රෑ වෙනකන් මේකේ ත්‍රෙඩ් දදා, පෝස්ට් දදා තවමත් නහයෙන් අඩන්නේ? චන්දෙට කලින් ඉදන් ම මුන්ගේ අදෝනාව...දැන් චන්දෙත් ඉවරයි...තවමත් මුන්ගේ අදෝනාව ඉවර නෑ....එකෙක්වත් ගෝටා ට චන්දෙ දුන්නේ නෑ හැබැයි මේකේ නහයෙන් අඩනවා ගෝටා ගේ ඇමති මණ්ඩලේ ගැනයි පත්වීම් ගැනයි කියව කියවා.....

    ගෝටා එයාගේ කාර්ය මණ්ඩලෙයි , ඇමති මණ්ඩලෙයි පත්කර ගනියි...පොඩ්ඩක් කගහන්නේ වැලපෙන්නේ නැතුව බලන් ඉදපල්ලා...මාස තුනක් තියෙනවා.....ඊට පස්සේ හැමෝගෙම වැඩ බලලා තීරණයක් ගන්න පුළුවන්...

    ආ මෙන්න මේටිකත් කියන්න එපැයි....සජිත් ආවා නම් ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස , ජලනි ප්‍රේමදාස ආර්යාව දෙන්නම බිත්තියේ එල්ලන්න වෙනවා....සමහර විට දිවන්ගත ශ්‍රීමතාණන්ගේ ආර්යාව සහ එම දියණියත් එල්ලන්න වෙයි...

    ලෝකෙ ලොකුම හොරෙක් අගමැටි වෙනකෙට උඹලට ඇඩෙන්නැද්ද? :P
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

    :yes::yes::yes:

    අනේද කියන්නේ....මහින්ද ඇරුනම අගමැති වෙන්න වෙන සුදුස්සෙක් ඉන්නවද? ඒ මදිවට දැන් හැමෝම ගෝටාට චන්දෙ දීලා තියෙන්නේ...
    ඔව් දැන් සජිත්ට දුන්න එකෙක් හොයාගන්න නෑ.ඒ ගොල්ලෝ ගෝටාට රට හදන්න උපදෙස් දෙනවා..:P
    ජනාදිපතිට විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕනේ අගමැති වෙන්න නැත්තම් සිරිසේන රනිල් වගේ හිටියි...
    ඉතින් මහින්දට වැඩිය වෙන විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවාද ගෝටාට..
    අනිත් එක මහින්ද තමයි පොදුජන පෙරමුනේ නායකයා..
    නායකයාට අගමැතිකම දෙන්න නැතිව වෙන කාටහරි අගමැතිකම දෙයි කියලා කවුරුහරි හිතුවානම් ඒක විහිලුවක්..:rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොනවාද මචන් ඔප්පුවෙලා තියෙන හොරකම්.අවුරුදු 5ක් දුන්නනේ හොයන්න නේද?

    Ponila Banku horata chande denakota sadda na. Kohomat Gotata chande dunne aya dannawa Mahinda agamathi kiyala

    රනිල් මහබැංකුව හොරාකෑව කියල ඔප්පු කරන්න පුලුවන්ද වගේ තමා :P
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    රනිල් මහබැංකුව හොරාකෑව කියල ඔප්පු කරන්න පුලුවන්ද වගේ තමා :P
    පැහැදිලි වෙනසක් තියෙනවා..
    මහින්දගේ හොර අල්ලන්න අවුරුදු 5ක් තිබ්බානේ නේද?ඇල්ලුවේ නෑ නේ..
    ආන්ඩුව වෙනස් වෙන්නේ අදනේ නේද?අපි ඉස්සරහට බලමු ඔප්පුකරන්න පුලුවන්ද බැරිද කියලා:rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලෝකෙ ලොකුම හොරෙක් අගමැටි වෙනකෙට උඹලට ඇඩෙන්නැද්ද? :P

    ඇඬෙන්නෙ නැත්තෙ මොකෝ ආයිබෝං... අවුරුදු 5ක් ඉවසගෙන හිටියනේ... ඔන්න දැන් හරි...
    update වෙයං මචං ලොකුම හොරා බැංකු හොරා අස්වෙලා ගියා... මහජනතාව පුකට පයින් ගහලා එලෙව්වා. කොට්ට පැදුරු අකුලගෙන ගියා පිරිත් කියකිය ලැගලා ඉන්න බැලුවේ, අලුත් කෙනා වචන දෙකයි කිව්වෙ... අකුලගෙන ගියා...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රනිල් මහබැංකුව හොරාකෑව කියල ඔප්පු කරන්න පුලුවන්ද වගේ තමා :P

    හික්... එයා එහෙම කරල නැද්ද මෙයා...?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    ඇයි බං මේ විකල්ප මැස්සොයි , සජිත් ගේ වහල්ලුයි, කුණු ජෙප්පොයි උදේ ඉදන් රෑ වෙනකන් මේකේ ත්‍රෙඩ් දදා, පෝස්ට් දදා තවමත් නහයෙන් අඩන්නේ? චන්දෙට කලින් ඉදන් ම මුන්ගේ අදෝනාව...දැන් චන්දෙත් ඉවරයි...තවමත් මුන්ගේ අදෝනාව ඉවර නෑ....එකෙක්වත් ගෝටා ට චන්දෙ දුන්නේ නෑ හැබැයි මේකේ නහයෙන් අඩනවා ගෝටා ගේ ඇමති මණ්ඩලේ ගැනයි පත්වීම් ගැනයි කියව කියවා.....

    ගෝටා එයාගේ කාර්ය මණ්ඩලෙයි , ඇමති මණ්ඩලෙයි පත්කර ගනියි...පොඩ්ඩක් කගහන්නේ වැලපෙන්නේ නැතුව බලන් ඉදපල්ලා...මාස තුනක් තියෙනවා.....ඊට පස්සේ හැමෝගෙම වැඩ බලලා තීරණයක් ගන්න පුළුවන්...

    ආ මෙන්න මේටිකත් කියන්න එපැයි....සජිත් ආවා නම් ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස , ජලනි ප්‍රේමදාස ආර්යාව දෙන්නම බිත්තියේ එල්ලන්න වෙනවා....සමහර විට දිවන්ගත ශ්‍රීමතාණන්ගේ ආර්යාව සහ එම දියණියත් එල්ලන්න වෙයි...

    Mahinda paraduna kiyala Bayyo kata piyan hitiyada nahane :D

    Kalin aduwe scene walata kagahuwe. ehema kaa gahapu eka hodai, eken meken maha banku scene okkoma jilmart eliyata awa :D

    e wagema dan anduwa pissu keliyoth bayyo toyyo jeppo weradi kiwwata awulak naha :D uba kiwwa wage danma awul kiyanna amarui, masa 3k 4k yaddi hariyata kiyanna puluwan. mokada my3 lokkath apu gaman dina 100 ball point pen walin weda kalane. Jeppo unath ehemai 2004 amathikam gattama muladi dahasak maha wew patan gattane :P

    lankawe chaterma scene eka, anduwe weraddak pennuwama chande dunnu ewun defend karana eka. ranil maha bankuwata keliddi eka wahaganna mahindage horakam pennanawa, mahindage horakam gana katha karaddi ranil ge maha banku horakama pennanawa :D
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    රනිල් මහබැංකුව හොරාකෑව කියල ඔප්පු කරන්න පුලුවන්ද වගේ තමා :P

    Mahindata hariyata agilla dik karala mewa mewa horakam kara kiwwanan aulak ne. Raththaran assayoi, mini morui dala gal palena borune kiwwe.
    anika hora kewa ewa allanawa kiyalane awe.Mahindata wiruddawa mulu chanda padanamama haduwe horu allanawa kiyala
    karapu kisi magulak ne. Dan ithin kata wahagena wenna thiyena de balan inne nathuwa apahu hora hora kiyala ke gahanawa.

    Gotath ekka thibba eka conference ekaka pahadiliwa kiyanawa agamathi wenne Mahinda kiyala. Apahu ara Satana programme eketh kiwwa.Owa denagena chande denna thibbane

    Uba gihin nama yojana dipan ochchara amaruwanam
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මොනවාද මචන් ඔප්පුවෙලා තියෙන හොරකම්.අවුරුදු 5ක් දුන්නනේ හොයන්න නේද?

    Thats true mahindage 2015 ta kalin horakan gana UNP anduwata kisi deyak kiyanna baha. mokada un ekekwath hire damme naha, kalin anduwa kudu case tiyana ewunta amathikamauth dunnane :D

    Jeppantath dan ewa kiyawanna baha, mokada mahinda paradla awurudu 5k gihin iwarane, e kale wechcha horakan gana katha karanawa misak :D