මහින්දයා ඇවිල්ල අර ලස්සනට පටන් ගත්තු දේවල් ටික ආයෙ විනාස කරල දායිද දන්නෙ නෑ. අර මනුස්සයා වැඩ පටන් ගත්ත විතරයි. පවු ඕයි අපි![]()
ඇයි බං මේ විකල්ප මැස්සොයි , සජිත් ගේ වහල්ලුයි, කුණු ජෙප්පොයි උදේ ඉදන් රෑ වෙනකන් මේකේ ත්රෙඩ් දදා, පෝස්ට් දදා තවමත් නහයෙන් අඩන්නේ? චන්දෙට කලින් ඉදන් ම මුන්ගේ අදෝනාව...දැන් චන්දෙත් ඉවරයි...තවමත් මුන්ගේ අදෝනාව ඉවර නෑ....එකෙක්වත් ගෝටා ට චන්දෙ දුන්නේ නෑ හැබැයි මේකේ නහයෙන් අඩනවා ගෝටා ගේ ඇමති මණ්ඩලේ ගැනයි පත්වීම් ගැනයි කියව කියවා.....
ගෝටා එයාගේ කාර්ය මණ්ඩලෙයි , ඇමති මණ්ඩලෙයි පත්කර ගනියි...පොඩ්ඩක් කගහන්නේ වැලපෙන්නේ නැතුව බලන් ඉදපල්ලා...මාස තුනක් තියෙනවා.....ඊට පස්සේ හැමෝගෙම වැඩ බලලා තීරණයක් ගන්න පුළුවන්...
උඩින් කිව්වා විතරයි තවත් එකෙක් ඇවිත් අඩනවා







