මේකනේ බං.මම 100%ක් කැමතියි ගෝඨා ජනපති උන ඵකට..ඒත් මහින්ද අගමැති වුන ඵකට නම් කිසිම කැමැත්තක් නෑ..උඹලට මතකද මහින්ද අර සිරාගෙ අාණ්ඩුවෙ අගමැති වෙලා ඒක නැතිවෙලා ගිහින් කවුද මීඩියාකාරයෙක් අහපුවහම කිව්ව අායෙත් නම් අගමැති වෙන්නේ ජනතා කැමැත්තෙන් මිසක් පිනට නෙමෙයි කියල.ඒත් බලපං මේ කරපු වැඩේ..මේවගේ වැඩ නිසා තමා බං සිරා වගේ පාංකඩයො මේ රටේ රජ උනේ.හිතල බලපන් මේ කරපු වැඩේ බරපතලකම..රනිල අවලංගු කාසියක් නම් මහින්දත් දැන් ඒ විදිහම තමා..මහින්දට බලයක් අාව කියන්නෙ අායෙත් 2015 ට කලින් උනා වගේම දේවල් වෙන ඵක.මහින්ද මිනිහට උදව් කරන කෙනෙක්ට කළගුණ සලකනවා කියන ඵක අපි කවුරුත් දන්න දෙයක්.මතකනේ 2015 ට කලින් උන දේවල්.ඒ දේවල් අායෙත් උනොත් ඒකෙන් ප්‍රයෝජනය ගන්නෙ ඊළග ජන්දෙ UNP..හිතපං.
මේ ගැන උඹලගෙ අදහස මොකක්ද..
මේ ගැන උඹලගෙ අදහස මොකක්ද..
Last edited:





.අනික මේක බලපං.උඹට අමුත්තක් තේරෙන්නෙ නැද්ද..