මහින්ද_ඵපා

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මේකනේ බං.මම 100%ක් කැමතියි ගෝඨා ජනපති උන ඵකට..ඒත් මහින්ද අගමැති වුන ඵකට නම් කිසිම කැමැත්තක් නෑ..උඹලට මතකද මහින්ද අර සිරාගෙ අාණ්ඩුවෙ අගමැති වෙලා ඒක නැතිවෙලා ගිහින් කවුද මීඩියාකාරයෙක් අහපුවහම කිව්ව අායෙත්‍ නම් අගමැති වෙන්නේ ජනතා කැමැත්තෙන් මිසක් පිනට නෙමෙයි කියල.ඒත් බලපං මේ කරපු වැඩේ..මේවගේ වැඩ නිසා තමා බං සිරා වගේ පාංකඩයො මේ රටේ රජ උනේ.හිතල බලපන් මේ කරපු වැඩේ බරපතලකම..රනිල අවලංගු කාසියක්‍ නම් මහින්දත් දැන් ඒ විදිහම තමා..මහින්දට බලයක් අාව කියන්නෙ අායෙත්‍ 2015 ට කලින්‍ උනා වගේම දේවල් වෙන ඵක.මහින්ද මිනිහට උදව් කරන කෙනෙක්ට කළගුණ සලකනවා කියන ඵක අපි කවුරුත් දන්න දෙයක්.මතකනේ 2015 ට කලින් උන දේවල්.ඒ දේවල් අායෙත්‍ උනොත් ඒකෙන් ප්‍රයෝජනය ගන්නෙ ඊළග ජන්දෙ UNP..හිතපං.


    මේ ගැන උඹලගෙ අදහස මොකක්ද..
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    gota mahinda kiyanne package deal ekak eka umba danagana chande denna athi kiyala hithanawa.:rolleyes::rolleyes::rolleyes:


    mhinda iddi natuwa wage GR ekkanam amathilata natanna wenne na.

    උඹ දන්නවද දැන් අගමැතිට බලේ වැඩියි කියලා?
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    uba epa kuwata wedak ne bayyanota ratak watinawa. yatharathaya man dakapu FB eke post dakka mahinda awa ekata mara satutak tiyenne ea patte kattiyata. ane manda iting mewa kuwama itng samaharunta nam ridei
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මහින්ද අගමැති වෙච්ච එක හොදයි.
    කොහොමත් එයාට තමා ආන්ඩුවේ වැඩිම පළපුරුද්ද තියෙන්නේ.
    අගමැති කියන්නේ ලංකාව ඇතුලත
    විතරක් නෙවෙයි පිටරට නායකයන් එක්කත් වැඩ කරන්න ඕනේ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහින්ද අගමැති වෙච්ච එක හොදයි.
    කොහොමත් එයාට තමා ආන්ඩුවේ වැඩිම පළපුරුද්ද තියෙන්නේ.
    අගමැති කියන්නේ ලංකාව ඇතුලත
    විතරක් නෙවෙයි පිටරට නායකයන් එක්කත් වැඩ කරන්න ඕනේ.

    oya enne. yako naki eunta bale denne me rate tharana eun attema nadda. ubala nam puduma harak :dull:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Ane adanne natiwa idapan ban.. Mona karumayakda me..

    Aru awa gaman ubalaa marenna hadanawa..

    යකෝ අපි හරි දේ හරියට වැරදි දේ වැරදියට දකින උන්..උඹල වගේ වැරදිම හරි හරිම හරි දිකින උන් නෙමෙයි පකෝ.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    uba Gotage media conference eka baluwada? Ara mahindai, wimal, gammanpila okkomala ekka thiyenne.
    Eke kiyanawa Mahinda thama agamathi kiyala.
    President & Prime minister hoda understanding ekak thiyena eka hodai kiyana ekai mage mathaya. Akamathima unath mahinda thamai sudussa kiyala mata hithenne
    naththan Ranil, Sira wage paraspara wirodhi dennek dammama mokuth karaganna behe
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,229
    113
    අදාළ නෑ නේ
    what's wrong with a two term president being appointed as the prime minister?
    the man knows what he's doing.... the problem is the long line of lackey who follow behind him
     

    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    නයිස් ට්‍රය් ..
    unp එකට චන්දෙ දීල රෙද්දේ රෙවුනම ක්‍රිස්තියන් පකයලයි , තම්බි හැත්තයි පර දෙමලුයි මේ වගේ ත්‍රෙඩ් දාල දෙයක් කර ගන්න පුළුවන් ද බලනවා මෙහෙම වත් ... :lol:


    中村 (nakamura ) කියන්නේ ජපන් වාස ගමක් .
    තෝ ජපානේද ඉන්නේ :dull:
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    නයිස් ට්‍රය් ..
    unp එකට චන්දෙ දීල රෙද්දේ රෙවුනම ක්‍රිස්තියන් පකයලයි , තම්බි හැත්තයි පර දෙමලුයි මේ වගේ ත්‍රෙඩ් දාල දෙයක් කර ගන්න පුළුවන් ද බලනවා මෙහෙම වත් ... :lol:

    මම ඵකෙක්ටවත් ජන්දෙ දැම්මෙ නෑ.ඒත් ගෝඨට සපෝර්ට් කරේ..බලපං පරණ පෝස්ට්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    oya enne. yako naki eunta bale denne me rate tharana eun attema nadda. ubala nam puduma harak :dull:

    එහෙනම් ඉන්දියාවේ මොදි ත් ගෙදර ඉන්න ඕනේ නාකි කියලා.
    ඩොනල්ඩ් ට්‍රම්ප් එයත් වයසයි.
    මෙහෙම හිතුවොත් ලෝක නායකයින් තුනෙන් දෙකක් ගෙදර ඉන්න ඕනේ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මහින්ද සර් රනිල් පොන්නයට වඩා 100 ගුනයක් හොදයි මචන්. 2015 කෙලව ගත්ත නිසා දැන් හැදිලා ඇති. අපි බලමු.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    එහෙනම් ඉන්දියාවේ මොදි ත් ගෙදර ඉන්න ඕනේ නාකි කියලා.
    ඩොනල්ඩ් ට්‍රම්ප් එයත් වයසයි.
    මෙහෙම හිතුවොත් ලෝක නායකයින් තුනෙන් දෙකක් ගෙදර ඉන්න ඕනේ

    මචං මෝදි වගේද මහින්ද.මහින්ද ජනාධිපති වෙලා ඉඳල අගමැති උන කෙනෙක්.දෙපාරක්ම.:confused:.අනික මේක බලපං.උඹට අමුත්තක් තේරෙන්නෙ නැද්ද..

    PhotoPictureResizer_191120_220428880_crop_1080x1173-810x880.jpg
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මහින්ද සර් රනිල් පොන්නයට වඩා 100 ගුනයක් හොදයි මචන්. 2015 කෙලව ගත්ත නිසා දැන් හැදිලා ඇති. අපි බලමු.

    එකෙන්ම. මහින්ද හොදයි