මචන් දැන් ඉස්සර වගේ PayPal Malaysian account වලින් සල්ලි අදින්න පුලුවන්ද ලංකාවට.. මම try කරා මට දැන් ඒ card එකට withdraw කරන option එක නෑ නේ. bank transfer කියල තියෙන්නේ..
https://www.quora.com/How-can-I-withdraw-money-from-PayPal-in-Sri-Lanka
ඔය තියෙන quora ප්රශ්නේ තියනවා ලංකාවේ account වලට withdraw කරන්න පුළුවන් කියල දැන් සල්ලි... ඇත්තද...