PayPal withdrawal in Sri Lanka

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මචන් දැන් ඉස්සර වගේ PayPal Malaysian account වලින් සල්ලි අදින්න පුලුවන්ද ලංකාවට.. මම try කරා මට දැන් ඒ card එකට withdraw කරන option එක නෑ නේ. bank transfer කියල තියෙන්නේ..
    https://www.quora.com/How-can-I-withdraw-money-from-PayPal-in-Sri-Lanka
    ඔය තියෙන quora ප්‍රශ්නේ තියනවා ලංකාවේ account වලට withdraw කරන්න පුළුවන් කියල දැන් සල්ලි... ඇත්තද... :sorry:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Parana accounts walata puluwan, aluth ewa blocked
    අප්පා .. ඒ කියන්නේ මචන් දැන් paypal එකේ හිරවෙලා තියන සල්ලි ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද මචන්...
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    අප්පා .. ඒ කියන්නේ මචන් දැන් paypal එකේ හිරවෙලා තියන සල්ලි ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද මචන්...

    Call Paypal USA office