මචං ඉදීආප්ප හදලා දාන්න කඩ/හෝටල් ටිකක් අල්ලගන්න පුළුවන් නම් Help එකක් දෙන්න මගේ යාලුවෙක්ට. කිරිබත්ගොඩ, සපුගස්කන්ද, මාකොළ අවටින් නම් ගොඩක් හොඳයි. දවසට 2500ක් වගේ හදලා දෙන්න පුළුවන් Orders තියෙනවනම්. ලොකු උදව්වක් මචංලා....