Singer Service Center HELP !!

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    wtrwerwrew.jpg

    කවුරු හරි ඉන්නවද මහරගම සර්විස් සෙන්ටර් එකේ වැඩ කරන මේ ජාතිය හොට් වෝටර් එකක් තියෙනවා , අවුල තමා ඔන් කලාම full heat එකෙන් වතුර එන්නේ අඩු කරන්න බෑ සමහර වෙලාවට ප්ලග් එකත් උණු වෙනවා ඒ නිසාද දන්නේ නැ.අම්මට අතරයිටිස් නිසා මේක ගත්තේ දැන් ලිපේ රත් කරන්නේ ලොකු උදව්වක් මේක සතියක් වගේ ඇතුලත හදලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්..
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    ඕකෙ ON/OFF, Heat අඩු වැඩි කරන කෑල්ල ගෙවිල ඇති

    ගෙදරට ඇවිල්ල බලල හදල දෙනව මම හිතන්නෙ..
    Warranty iwarai bro, අඩු වැඩි කරන එකත් මාරු කළා හරි යන්නේ නෑ
     
    • Like
    Reactions: kinkon

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,120
    4,352
    113
    36
    මං ගාවත් තියෙනවා... දුම දැම්මා දැන් වැඩ නැහැ

    කම්මැලිකමට ඉන්නවා හදන්න නැතුව
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,619
    6,203
    113
    ගග අද්දර
    MN danna thenakat ekak tiyenawa, eket adu wedi krnna be. Gdr line eken nam wathura ganne motor eka demmama balance wenawa. Netnam pare line eken ena pressure wathura denna ona. Etakota rasne adu wenawa.