අනුරාධ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනුරාධ වගෙ කෙනෙක් සම්පුර්ණයෙන් හොදකරන්න ක්‍රමයක් තියෙනවද?
    ස්වයං මොහනයෙන් පූලුවන්ද? මෙඩ්ටෙෂන් වලින්?
    එවගෙ ක්‍රමයක් විස්තර ඇතිව දාගෙන යන්න ප්රෙන්ස්ලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,870
    113
    අනුරාධ වගෙ කෙනෙක් සම්පුර්ණයෙන් හොදකරන්න ක්‍රමයක් තියෙනවද?
    ස්වයං මොහනයෙන් පූලුවන්ද? මෙඩ්ටෙෂන් වලින්?
    එවගෙ ක්‍රමයක් විස්තර ඇතිව දාගෙන යන්න ප්රෙන්ස්ලා

    ස්වයං වින්ධනය තමා...:rofl:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අනුරාධ වගෙ කෙනෙක් සම්පුර්ණයෙන් හොදකරන්න ක්‍රමයක් තියෙනවද?
    ස්වයං මොහනයෙන් පූලුවන්ද? මෙඩ්ටෙෂන් වලින්?
    එවගෙ ක්‍රමයක් විස්තර ඇතිව දාගෙන යන්න ප්රෙන්ස්ලා

    :love:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මං වගේ තව එවුන් නැද්ද :confused:

    ලාවට උබ වගෙ උන් ඉන්නවා
    උබ තරම්ම එවුන් නෑ
    උබට කඩෙට ගිහින් පාන් ගෙඩියක් ගෙන්න කිවත් දෙඩ සීයක් විතර හැදෙනවනෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ලාවට උබ වගෙ උන් ඉන්නවා
    උබ තරම්ම එවුන් නෑ
    උබට කඩෙට ගිහින් පාන් ගෙඩියක් ගෙන්න කිවත් දෙඩ සීයක් විතර හැදෙනවනෙ

    ඔව් බං කකුල් පැටලෙනව වගේ. අත පය එහාට මෙහාට කරන්ඩත් අමාරුයි. හැරෙන්ඩත් අමාරුයි
    වෙලාවකට වැඩියි මේක
    නිකං පැරලයිස් වෙලා වගේ
    මගේ වැඩේට විතරක් කෙලින් අවධානෙ දෙන්ඩ බෑ. හිත විසිරෙනව, කිසි ගැම්මක් නෑ බං.