අනුරාධ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔව් බං කකුල් පැටලෙනව වගේ. අත පය එහාට මෙහාට කරන්ඩත් අමාරුයි. හැරෙන්ඩත් අමාරුයි
    වෙලාවකට වැඩියි මේක
    නිකං පැරලයිස් වෙලා වගේ
    මගේ වැඩේට විතරක් කෙලින් අවධානෙ දෙන්ඩ බෑ. හිත විසිරෙනව, කිසි ගැම්මක් නෑ බං.

    ගොඩක් වගෙ හිතපන්
    මන් දෙයියො අනිත් උන් පොන්නයො :dull:
    Self Confidence හැදෙයි එතකොට