කොච්චර wireless earbuds අළුතින් අාවත් මේක තමා තාම ලෝකෙන්ම ඵක.සවුන්ඩ් කොලටි ඵක ඉතිං අහලම බලන්න ඕන.සුපිරි.
.
.
.ගාන කීයක් වෙයිද?

සෙනයිසර් පට්ට බ්රෑන්ඩ් එක බන්. උන් හැදුවොත් අහන්න දෙයක් නෑ![]()



Lankawe kawda ban Agent
oya brand1 nam adenwa ban. german neda. mage yaluwa gawa thibba head set1k.. pissu kora..


