Sennheiser Momentum True Wireless is still NO 1 Earbud

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,444
    16,150
    113
    කොච්චර wireless earbuds අළුතින් අාවත්‍ මේක තමා තාම ලෝකෙන්‍ම ඵක.සවුන්ඩ්‍ කොලටි ඵක ඉතිං අහලම බලන්න ඕන.සුපිරි.:love:.

    x1_desktop_MOMTW-Header-test-stiftung-warentest-2019-klein-03.jpg







    https://en-us.sennheiser.com/truewireless-details
     
    • Like
    Reactions: 2osama

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,444
    16,150
    113
    ගාන කීයක් වෙයිද?

    දැන් අඩු වෙලා තියෙන්නේ..sound quality ඵක හම්මෝ පික්සු හැදෙනවා බං.:love:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    සෙනයිසර් පට්ට බ්‍රෑන්ඩ් එක බන්. උන් හැදුවොත් අහන්න දෙයක් නෑ :yes:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    onna gannawanam badu.mama okak use karanne.aluthin apu airpod pro ekak gaththa yaluwek.mekai ekai mama compare karala baluwa.apple la gana duka hithuna bn.:D