මචන් උබේ වතුර බිල් එක කීයක් වගේ එනවද..?
bill na bn.lidak thiyenawa
dokekta kiwwanam hari wageවිහිලුවට මචන්... සිරාවට උබ කිව්වේ ඇත්ත ද ඩොකෙක් මීට් වෙයන් මචන්
මචන් උබල අත් ට්‍රැක්ටරේ පදින්න කලින් කීපාරක් අත හොදනවද ? අත හෝදන්නේ නැතුව ඇල්ලුවොත් සමාජ රෝග හැදෙන්න පුළුවන් නේද ? මන් නම් 10 පාරක්වත් සබන් දාලා ඇත හෝදනවා .එත් බන් මට ඒක වදයක් වෙලා දැන්.ටැක්ටරේ පදිද්දී නිකන් හරි අත බාහිර දේක වැදුනොත් ආයේ සබන් දාලා හෝදන්න ඕනේ.
මෙන්න මෙහෙම හිතහන් මචන්.
උබ අත හොදන්නේ අත පිරිසිදු කරගැනීමේ අරමුනින්නේ.
ඒකට පාවිච්චි කරන්නේ ජලයනේ.
ඉතින් උබ හිතනවද ජලය කියන්නේ 100% පිරිසිදු දෙයක් කියලා?
උබ ගෙදර ලිදෙන් වතුර ගන්න එකෙක් නම් හිතහන් උබලගේ ලිදට වතුර පිරෙන් හැටි. වැස්ස වෙලාවට පොලොව දිගේ ගලාගෙන යන වතුර පිරෙනවනේ මොනව උනත්. උබලගේ වත්තේ බල්ලෙක් බෙට්ටක් දාලා තිබ්බොත් අන්න ඒකත් හෝදගෙන තමයි ලිදට වතුර එකතු වෙන්නේ. දැන් හිතපන් වතුර ඇත්ත්ටම පිරිසිදුද?උබ නාගරික ප්‍රදේශයකනම් ඉන්නේ ගෙවල් ලග ලග නිසා අල්ලපු ගෙදර වැසිකිලි වලේ වතුර උබලගේ ලිදටත් එන්න පුලුවන්. කොහොමද එවා තහවුරු කරන්නේ? එන්නත් පුලුවන්/නොඑන්නත් පුලුවන්..
උබ පාරේ ටැප් ලයින් එකින් නම් වතුර ගන්නේ ඒ වතුර ගන්නවා ඇත්තේ ලොකු ගගකින් / ඇලකින් වෙන්න පුලුවන්. Cl දාලා පිරිසිදු කරත් උබ හිතනවද ඒවා පිරිසිදුයි කියලා. නෑ මචන් එහෙම් නෑ.
පාර දිගේ තියෙන බලු බෙටි ඔක්කොම හෝදගෙන යන්නේ ඔය ගන්ංගාවාලට වහින වෙලාවට්. අපි නොදන්නවා උනාට වැසිකිලිවලවල් කීයක් බට කෙලින්ම දාලා ඇත්ද ඔයා ගන්ඟාවට. මිනිස්සු කී දෙනෙක් නාන්න ඇත්ද ඔය ගගෙන් ඔබලට වතුර ගන්න inlet කලින්. කී දෙනෙක් ඕකේ රෙදි හොදන්න ඇත්ද? දන් හිතපන් ඇත්තටම ඒ ජලය පිරිඩසිදුමද?
දැන් වරෙන් ටොපික් එකට . දැන් හිතපන් කොහේ හරි අත වැදුනම අත හෝදන එකෙන් වෙන්නේ උබේ ජුන්ඩාට සමාජ රෝග හැදීමේ සම්භාවිතාව වැඩි වෙන එක නෙවෙයිද? ඒ හින්දා ටක්ටර් පදින වෙලේ ඕවා ගැන නොහිතා පැදපන්. ඕවා ගැන හිත හිත ටැක්ටර් පදින්න ගියොත් අනිත් මිනිස්සුත් අමාරුවේ.
තව දෙවල් කියන්න නම් පුලුවන්. උබ අදින් පස්සෙ වතුරවත් නොබී ඉදල මැරෙයි කිය්ලා මීට වැඩි දෙයක් නොකියා ඉන්නම.
මේක ටයිප් කරන්න ඔවා ගැන හිතලම මට දැන් ලාවට පිස්සු වගේ![]()

thanks mchan.ekanam sahena wadagath deyak bn.mata hithenawa athe gawuna dekin arake gawila ledak bo wei kiyala....thanks machan.![]()



මචන් උබල අත් ට්‍රැක්ටරේ පදින්න කලින් කීපාරක් අත හොදනවද ? අත හෝදන්නේ නැතුව ඇල්ලුවොත් සමාජ රෝග හැදෙන්න පුළුවන් නේද ? මන් නම් 10 පාරක්වත් සබන් දාලා ඇත හෝදනවා .එත් බන් මට ඒක වදයක් වෙලා දැන්.ටැක්ටරේ පදිද්දී නිකන් හරි අත බාහිර දේක වැදුනොත් ආයේ සබන් දාලා හෝදන්න ඕනේ.