Lankave Hari Haman Cheese ekak nadda ????????

Faky

Junior member
  • Jun 26, 2013
    58
    1
    8
    ඇයි බං ලංකාවේ දැන් Kraft Cheese හොයාගන්න අමාරු ?



    කාලෙකට පස්සේ ඔන්න අද දැකලා ගත්තා Food City එකෙන්. මේං බලහං
    ඒකේ
    නිෂ්පාදිත දිනයයි

    Expire දිනයයි



    attachment.php


    හැමදාම මෙහෙමයි. Expire වෙන්න ලං උනහම Food City

    අනික් කාලේ මේවා කොහෙද බං තියෙන්නේ?



    ලංකාවේ කිසිම Cheese එකක් මෙලෝ රහක් නෑ
    කොත්මලේ එහෙම Cheese කියලා විකුණන්නේ බටර් !





     

    Attachments

    • 1111.jpg
      1111.jpg
      97.5 KB · Views: 412
    • Like
    Reactions: ^Buddhika^

    Faky

    Junior member
  • Jun 26, 2013
    58
    1
    8
    Oka kanna epa machan. Oka dan expired awasthawe thiyenne.


    ඉතින් බං මාසයක් තියෙන්නේ



    සාමාන්‍යෙන් මාස 2 කින් Expire වෙනවා නම් මාසයක් වගේ කලින්, කල් තියලා තමයි Expire date එක දාන්නේ
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඉතින් බං මාසයක් තියෙන්නේ



    සාමාන්‍යෙන් මාස 2 කින් Expire වෙනවා නම් මාසයක් වගේ කලින්, කල් තියලා තමයි Expire date එක දාන්නේ

    Oka wenas wenawa machan parisara thathwaya anuwa. Adu wennath puluwan. wadi wennath puluwan. Hariyatama expiry date eka dawasata expired wenne naha ne.

    Kokatath podi ayata nodi kanna. :)
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    There was a cheese named ‘ Falcon Cheese’ when we were small. Don’t know what happened to that. It was tasty. Good luck bro.
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    rata idala ena kenekta kiyala genna gaththoth arenna wena hoda ewa lankawe hoya ganna na

    kraft walath issara tibba rasa dan na
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මට හිතෙන්නේ එක්ස්පයර් වෙන්න ළඟ ඒවා හෙන අඩුවට ගන්න පුළුවන් ඒ කොම්පැනි වලින්. ඔය මාර්ස් , ස්නිකර්ස් වගේ ඒවා එහෙම තුන එකට දාලා අඩුවට තියෙනවා ෆුඩ්සිටි වල පට්ට අඩුයි ඩෙට් එහෙම මකලත් එක්ක සමහර ඒවාගේ. චීස් වලත් එහෙම කරනවා ඇති. ඊයේ මන් කාර්ගිල්ස් එකක ඕට්ස් එකක් ගන්න බැලුවම එකම බ්‍රෑන්ඩ් එකේ ටින් දෙකේ ගණන් දෙකක්. බැලුවම එකක් එක්ස්පයර් වෙන්නේ 2020-02 ඒක 675 යි අනික 2020-08 එකම 750 ක් වගේ මතක විදිහට. :)
     

    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    යකෝ චීස් කියන්නේ කිරි වලට විනාකිරි දාලා මිලක් සොලිඩ්ස් ටික වෙනම ගන්න දෙයක්, රස වෙනස් වෙන්නේ ඒ ඒ රට වල දේශ ගුණික තතත්වයන් මත, තව ඉතින් කෙමිකල් එහෙම දානවා. ඔයා ලොකු කොම්පැණි කාරයෝ කොහොමත් product/ process optimize කරලා තියෙන්නේ උන්ට ලාභ ගන්න විදිහට, ඒක හින්ද මෙන්න මේ ලංකාවේ හදන Kotmale එක ගනින්, උන් තාම පටන් ගත්තා විතරයි, සල්ලිත් ඉතුරුයි, රටටත් හොදයි, කිරි ගොවියාත් රැකෙනවා , සෞකයටත් හොදයි . නැත්තන් උඹට ගෙදර උනත් හද ගන්න පුළුවන් කිරි වලින්ම. There are many youtube videos. Cheers!
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,145
    4,416
    113
    ඇයි බං ලංකාවේ දැන් Kraft Cheese හොයාගන්න අමාරු ?



    කාලෙකට පස්සේ ඔන්න අද දැකලා ගත්තා Food City එකෙන්. මේං බලහං
    ඒකේ
    නිෂ්පාදිත දිනයයි

    Expire දිනයයි



    attachment.php


    හැමදාම මෙහෙමයි. Expire වෙන්න ලං උනහම Food City

    අනික් කාලේ මේවා කොහෙද බං තියෙන්නේ?



    ලංකාවේ කිසිම Cheese එකක් මෙලෝ රහක් නෑ
    කොත්මලේ එහෙම Cheese කියලා විකුණන්නේ බටර් !








    kraft නිකන් වෙස ගෑනී වගේ සින්ඝලු වටේ යනවා කාලයක් General Mills ලා කාරා Mondelez ලා කරා ඊටපස්සේ නෙබිස්කෝ දැන් heinz
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,703
    33,937
    113
    කොත්මලේ චීස් ගනින්. බොලාටත් රටින් එන ඒවමයි ඕන. ලංකාවේ දෙයක් ගනින් බොල.
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    oka machan lankawe nemene middle east ekak ne. middle east wala expire wenda masa 3k withara tiyena ewa supermarket walin ain karanawa. ewa wikunanda wenama shops tiyei. price eka original ganata wada patta adui. ehema lot pitin aran ohe wikunanawa athi ban.:angry:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Ohoma eka parak Milo chocolate ekak tibuna buy one get one. Mama hituwe introductory offer ekak kiyala.
    Aran baluwama expire wenna masayayi tiyenne.

    Edain passe ada wenaturu Milo chocolate ekak dakket ne kohewat.

    Man hitanne mun pitaratawal walin meheta labeta gennanawa dumping wage.