බයිලා වෑඩක් නෑ. ගෑසට් එක ගෑහුවොත් ඔක්කොම ඉවරයි....
කෝ මේ obirin and Harvard තාම අදහස් ප්රකාශ කලේ නෑනෙ මේ ගැන,,, නීතිපතියි ගෝටයි අතරේ link එකක් හොයනව ඇති පෙරලගෙන



un enawa madak gahnawa aya duwanawa.![]()
hena pawne bn e jeewitha.. ratakata honda deyak unath eka appreciate karanna, widinna beriwenna tharam un kochchara paw karala athida ?
ow ow mathakane ara ganiyak dala gota diwurum dedi karapu wade ewage un full game ekak gahanawa thama api UNP kiyana sonnayao inakan mona 3/2 da bn matanam sure na podak wath habai UNP eken 20 withara galawa ganna puluwanam SLMC or badhurudin one wenne na.



120ක් ගත්තත් 30ක් ඕනේ දොළ පිදේනි නම් ගොඩක් දෙන්න වෙයි එහෙම හරි කමක් නැහැ අන්තිවාදිනට නවෙන්නේ නැති අංගවිකල වයවස්තාව අයින් කරන්න ලැබුනොත් .
අර ගැනිගේ සින් එක![]()



120+ ganawa mahamathi waranen eka sure eth 150 ganna wenne na bn ekai case eka SLMC eka wath lan kara ganna wenawa 19 ain karananam.![]()
120+ ගන්න පුළුවන් වුනා නම් ගොඩ බසිලායා සැලුන් දොර ඇරලා බාගැනී ලස්සනට හැබැයි බදු ටිකක් වැඩි කරගන්න වෙයි එහෙම හරි කමක් නැහැ ස්ථිර විසදුමක් එනවා නම්
හිගන්නාගේ තුවාලේ වගේ පාර පාර ඉන්නේ නැතුව
slmc ත් එක වල්ලේ පොල් මුන් උදව් කරයිද මන්දා
manam kiyanne UNP eke sinhalu tika gathath kamak na SLMC baduru din wage anthawadi eun nathuwa ehama karanam patta kohomath 19 ain wenna one sapayak eka ratata.

කරලා හරි මේ කරුමේ අයින් කරන්න 
