විල්පත්තු ගැසට් කිරීම - Gotabaya Info Center

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බයිලා වෑඩක් නෑ. ගෑසට් එක ගෑහුවොත් ඔක්කොම ඉවරයි....
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    කෝ මේ obirin and Harvard තාම අදහස් ප්‍රකාශ කලේ නෑනෙ මේ ගැන,,, නීතිපතියි ගෝටයි අතරේ link එකක් හොයනව ඇති පෙරලගෙන
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ow ow mathakane ara ganiyak dala gota diwurum dedi karapu wade ewage un full game ekak gahanawa thama api UNP kiyana sonnayao inakan mona 3/2 da bn matanam sure na podak wath habai UNP eken 20 withara galawa ganna puluwanam SLMC or badhurudin one wenne na.

    120ක් ගත්තත් 30ක් ඕනේ දොළ පිදේනි නම් ගොඩක් දෙන්න වෙයි එහෙම හරි කමක් නැහැ අන්තිවාදිනට නවෙන්නේ නැති අංගවිකල වයවස්තාව අයින් කරන්න ලැබුනොත් .

    අර ගැනිගේ සින් එක :angry::angry::angry:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    120ක් ගත්තත් 30ක් ඕනේ දොළ පිදේනි නම් ගොඩක් දෙන්න වෙයි එහෙම හරි කමක් නැහැ අන්තිවාදිනට නවෙන්නේ නැති අංගවිකල වයවස්තාව අයින් කරන්න ලැබුනොත් .

    අර ගැනිගේ සින් එක :angry::angry::angry:

    120+ ganawa mahamathi waranen eka sure eth 150 ganna wenne na bn ekai case eka SLMC eka wath lan kara ganna wenawa 19 ain karananam.:sorry::sorry::sorry:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    120+ ganawa mahamathi waranen eka sure eth 150 ganna wenne na bn ekai case eka SLMC eka wath lan kara ganna wenawa 19 ain karananam.:sorry::sorry::sorry:

    120+ ගන්න පුළුවන් වුනා නම් ගොඩ බසිලායා සැලුන් දොර ඇරලා බාගැනී ලස්සනට හැබැයි බදු ටිකක් වැඩි කරගන්න වෙයි එහෙම හරි කමක් නැහැ ස්ථිර විසදුමක් එනවා නම්

    හිගන්නාගේ තුවාලේ වගේ පාර පාර ඉන්නේ නැතුව

    slmc ත් එක වල්ලේ පොල් මුන් උදව් කරයිද මන්දා
     
    • Like
    Reactions: Sai_baba

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    විල්පත්තු ගැසට් කිරීම -... 11-28-2019 04:41 PM Ane gon pako

    කව්ද මේ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    120+ ගන්න පුළුවන් වුනා නම් ගොඩ බසිලායා සැලුන් දොර ඇරලා බාගැනී ලස්සනට හැබැයි බදු ටිකක් වැඩි කරගන්න වෙයි එහෙම හරි කමක් නැහැ ස්ථිර විසදුමක් එනවා නම්

    හිගන්නාගේ තුවාලේ වගේ පාර පාර ඉන්නේ නැතුව

    slmc ත් එක වල්ලේ පොල් මුන් උදව් කරයිද මන්දා

    manam kiyanne UNP eke sinhalu tika gathath kamak na SLMC baduru din wage anthawadi eun nathuwa ehama karanam patta kohomath 19 ain wenna one sapayak eka ratata.
     
    • Like
    Reactions: netlife007

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    manam kiyanne UNP eke sinhalu tika gathath kamak na SLMC baduru din wage anthawadi eun nathuwa ehama karanam patta kohomath 19 ain wenna one sapayak eka ratata.

    අපෝ ඔව් අරුන් අවොත් හොරා කළා , ජාතියත් බෝ කරලා බෝම්බත් ගහනවා

    ඊට වඩා unp ගෙම්බෝ ටික හොදා හොරකම් :angry::angry: කරලා හරි මේ කරුමේ අයින් කරන්න :baffled::baffled: