එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ශ්‍රී ලංකාව අතහැර යාමට සූදානම් වන බව ඔහුට සමත් ආරංචි මාර්ග වාර්තා කරයි.
බොහෝ දුරට ඔහු ආජන්ටිනාවට ස්ථිර පදිංචිය සඳහා යනු ඇතැයි එම ආරංචි මාර්ග පැවසීය.
ජනාධිපතිවරණ පරාජය සම්බන්ධයෙන් මංගල සමරවීර මහතාට දැඩි විවේචනයන් සජිත් පිල මෙන්ම රනිල් පිලෙන්ද එල්ල වෙමින් ඇත.