අලව්ව

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    :dull::dull::dull::dull:

    අලව්වෙ ඉඩම් ගනන් අඩුවට යන්නෙ ඇයි?
    කුරුණෑගල දිස්තික්කෙන් අක්කර 2 ක් හොයල දෙන්න කියල බ්‍රෝකර්ස්ල කීප දෙනෙකුට කිව්ව.

    කුලියපිටිය පැත්තෙ අක්කරයක් ලක්ශ 35න් උඩ
    කුරුනෑගල පැත්තෙත් එහෙමයි.

    අලව්වෙන් ලක්ශ 35ට අක්කර 2ක් ගන්න පුලුවන්.
    හේතුවක් දන්නවද? :oo::oo:

    අලව්ව පැත්තෙ ඉන්න අය පොඩි විස්තරයක් දෙන්න.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Water case da danne..??

    මට හිතෙන්නෙ අලුත් හයිවේ එක හැදුනම අලව්ව ටවුන් එකේ සෙනග අඩු වෙයි. බිස්නස් අඩු වෙයි. ඒ හින්ද ඉඩම් වල වටිනාකම අඩු වෙනවද දන්නෙ නෑ
    මොනා උනත් ලස්සන පැත්ත

    (Rep Added)
     
    • Like
    Reactions: jeewan tk