අලව්ව

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Alawwe kiwata alawwe idan thawa godak dura athi neda. Koi paththe wageda idam balanne. Kurunegala aththe pol idam tyanawa hoda ewa
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Alawwe kiwata alawwe idan thawa godak dura athi neda. Koi paththe wageda idam balanne. Kurunegala aththe pol idam tyanawa hoda ewa

    කුරුණෑගල දිස්තික්කෙ. අක්කර 2ක් විතර බලන්නෙ. පොල් ඉඩම් නම් ඕන තරම් තියෙනව. ඒත් අක්කරයක් දෙකක් ගන්නනෙ නැත්තෙ. තියෙන්නෙ අක්කර 10, 20, 50, 100.

    පොල් ඉඩම්ම කියලත් නෑ. අඩුවට සෙට් වෙන ඕන එකක් ගන්නව.
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    කුරුණෑගල දිස්තික්කෙ. අක්කර 2ක් විතර බලන්නෙ. පොල් ඉඩම් නම් ඕන තරම් තියෙනව. ඒත් අක්කරයක් දෙකක් ගන්නනෙ නැත්තෙ. තියෙන්නෙ අක්කර 10, 20, 50, 100.

    පොල් ඉඩම්ම කියලත් නෑ. අඩුවට සෙට් වෙන ඕන එකක් ගන්නව.

    මම බලල කියන්නම්.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    ලව් එක අලවු වෙනවලු. ඊටපස්සේ ඉලවු වෙනවලු. bump