TFS++
JohnnySS Well-known member Apr 17, 2018 3,371 541 113 කොහෙවත් නෑ Nov 27, 2019 #162 >>>Click Here<<<
sanjaya22 Well-known member Nov 19, 2012 1,356 482 83 Nov 27, 2019 #163 මචං, ෆෝසස් වල අය ඇවිදින කොට අඩිය තියන ක්‍රමයක් තියෙනවා නේද? ඒක ගැනත් පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද ? (කඳ කෙලින් තියල කකුලේ විලුඹ මුලින්ම තියනවා වගේ දෙයක් ...Slow March එකේදී වෙනමම ක්‍රමයක් )
මචං, ෆෝසස් වල අය ඇවිදින කොට අඩිය තියන ක්‍රමයක් තියෙනවා නේද? ඒක ගැනත් පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද ? (කඳ කෙලින් තියල කකුලේ විලුඹ මුලින්ම තියනවා වගේ දෙයක් ...Slow March එකේදී වෙනමම ක්‍රමයක් )
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,816 11,480 113 Nov 27, 2019 #164 sanjaya22 said: මචං, ෆෝසස් වල අය ඇවිදින කොට අඩිය තියන ක්‍රමයක් තියෙනවා නේද? ඒක ගැනත් පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද ? (කඳ කෙලින් තියල කකුලේ විලුඹ මුලින්ම තියනවා වගේ දෙයක් ...Slow March එකේදී වෙනමම ක්‍රමයක් ) Click to expand... chandayak dapan kiyala dennan
sanjaya22 said: මචං, ෆෝසස් වල අය ඇවිදින කොට අඩිය තියන ක්‍රමයක් තියෙනවා නේද? ඒක ගැනත් පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද ? (කඳ කෙලින් තියල කකුලේ විලුඹ මුලින්ම තියනවා වගේ දෙයක් ...Slow March එකේදී වෙනමම ක්‍රමයක් ) Click to expand... chandayak dapan kiyala dennan
sanjaya22 Well-known member Nov 19, 2012 1,356 482 83 Nov 27, 2019 #165 ඔන්න දැම්මා . උඹ මතු ජනාධිපති වේවා // හා දැන් කියලා දීපන් චන්දෙත් දුන්න නිසා සවිස්තරව ඕනේ..Youtube එකෙත් බැලුවා තාම අල්ලගන්න බැරිඋනා..
ඔන්න දැම්මා . උඹ මතු ජනාධිපති වේවා // හා දැන් කියලා දීපන් චන්දෙත් දුන්න නිසා සවිස්තරව ඕනේ..Youtube එකෙත් බැලුවා තාම අල්ලගන්න බැරිඋනා..
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,816 11,480 113 Nov 27, 2019 #166 sanjaya22 said: ඔන්න දැම්මා . උඹ මතු ජනාධිපති වේවා // හා දැන් කියලා දීපන් චන්දෙත් දුන්න නිසා සවිස්තරව ඕනේ..Youtube එකෙත් බැලුවා තාම අල්ලගන්න බැරිඋනා.. Click to expand... slow march and quick march kiyla dekak tiyenawa slow march ekedi wilumba bima thiyanne naha winadiyakata thiyana adi gana adui. ath adala march karanne naha. quick march ekedi ath adala yanne. wilumba pathula angili widiyata thiyanne. winadiyata tiyana piyawara gana semin gamana wade degunayak wage.
sanjaya22 said: ඔන්න දැම්මා . උඹ මතු ජනාධිපති වේවා // හා දැන් කියලා දීපන් චන්දෙත් දුන්න නිසා සවිස්තරව ඕනේ..Youtube එකෙත් බැලුවා තාම අල්ලගන්න බැරිඋනා.. Click to expand... slow march and quick march kiyla dekak tiyenawa slow march ekedi wilumba bima thiyanne naha winadiyakata thiyana adi gana adui. ath adala march karanne naha. quick march ekedi ath adala yanne. wilumba pathula angili widiyata thiyanne. winadiyata tiyana piyawara gana semin gamana wade degunayak wage.