



අලව්වෙ ඉඩම් ගනන් අඩුවට යන්නෙ ඇයි?
කුරුණෑගල දිස්තික්කෙන් අක්කර 2 ක් හොයල දෙන්න කියල බ්රෝකර්ස්ල කීප දෙනෙකුට කිව්ව.
කුලියපිටිය පැත්තෙ අක්කරයක් ලක්ශ 35න් උඩ
කුරුනෑගල පැත්තෙත් එහෙමයි.
අලව්වෙන් ලක්ශ 35ට අක්කර 2ක් ගන්න පුලුවන්.
හේතුවක් දන්නවද?


අලව්ව පැත්තෙ ඉන්න අය පොඩි විස්තරයක් දෙන්න.

(Rep added)
