ගෙදර වැඩ වලට ඔබින මයින හමක්..

mac14

Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    vch5qoe.png

    <<ආතල් එලකිරියක් උදෙසා ඔබේ මනාපය එළජන ආතල් පක්ෂයට>>
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Meyalageth Patta Wada wagayak thiyenawa lankawe kollek ne api sup ekak demuu

    lankawe me wage talent eka thiyena ayata mukuth sup ekak denna kramayak nadda Apita

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Meyalageth Patta Wada wagayak thiyenawa lankawe kollek ne api sup ekak demuu

    lankawe me wage talent eka thiyena ayata mukuth sup ekak denna kramayak nadda Apita
    අනිවාර්යෙන්ම එහෙම ක්‍රමයක් ඕන. එහෙම නැති නිසානේ ලංකාව තාම මේ තත්ත්වෙන් තියෙන්නේ. මං දැකලා තියෙනවා දියුණු රටවල වෙන්නේ එහෙමයි. පාසැල් කාලයේදීම දරුවන්ව දක්‍ෂතා වලට බෙදලා අනාගතයට පාර හදලා දෙනවා. ලංකාවේ දරුවන් හැමෝවම දොස්තරලා, ඉන්ජිනිරුවෝ කරන්නනේ උත්සාහය.