Earphones for Black Friday

MAYBACH

Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Sennheiser cx400 - දැන් අව්රුදු ගානක ඉදන් මම පාවිච්චි කරන්නෙ. මේ තරම් සව්න්ඩ් කොලිට් හෙඩ් සෙට් එකක් නම් මම දැකලා නෑ. ගාන නම් ටිකක් වැඩි. ඒත් කාලයක් පාව්ච්චි කරන්න පුලුවන්.
    සව්න්ඩ් පුදුම විදිහට පැහැදිලී, කනට අමාරුත් නෑ. ඩිප් බේස් එකක් තියෙන්නෙ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    monawatada uba use karanne? shipping walata wenama ganak spend karanna puluwanda?
    danata use karanne normal apple earphones 2k. kalin thibe xiaomi ewa 5000k wage thama total including shipping
    Sennheiser cx400 - දැන් අව්රුදු ගානක ඉදන් මම පාවිච්චි කරන්නෙ. මේ තරම් සව්න්ඩ් කොලිට් හෙඩ් සෙට් එකක් නම් මම දැකලා නෑ. ගාන නම් ටිකක් වැඩි. ඒත් කාලයක් පාව්ච්චි කරන්න පුලුවන්.
    සව්න්ඩ් පුදුම විදිහට පැහැදිලී, කනට අමාරුත් නෑ. ඩිප් බේස් එකක් තියෙන්නෙ

    CX 300 II thiyanawa 15$ ta senheiser site eke. shipping US only :(
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    danata use karanne normal apple earphones 2k. kalin thibe xiaomi ewa 5000k wage thama total including shipping

    CX 300 II thiyanawa 15$ ta senheiser site eke. shipping US only :(

    mn use karanne cx 300 II ekak :love::love:. wow eken gatte.

    cx 3.00 thama cx 300II eke successor model eka. eka mn hithanne oya gaanata set wei amazon eken

    ebay nm ganna epa fake ewa thiyenne