මචන්ලා දැන් තියෙන ගණන් එක්ක android phone එකකට use කරන්න පුළුවන් Rs.15,000 - Rs.30,000 Range එකේ තියෙන හොදම earbuds මොනාද ??
මම බලපු reviews, elakiri thread එක්ක ගොඩක් අය දාල තිබ්බ soundpeats බ්‍රෑන්ඩ් එක,
එකේ අලුතින් ආපු මොන හරි earbuds use කරන අය ඉන්නවද ??
තව anchor brand එකත් හොදයි කියල දාල තිබ්බ කට්ටිය
මම දැනට බැලුවේ පහල සෙට් එක
කට්ටිය recommendation එකක් දෙන්න බලන්න
1. Soundpeats Truengine 3 - https://www.simplytek.lk/product/soundpeats-truengine-3-se-tws-bluetooth-in-ear-earphones/
2. Soundpeats H1 -https://www.simplytek.lk/product/soundpeats-h1-tws-bluetooth-in-ear-earphones-sri-lanka/
3. Anchor Soundcore Life P3 - https://www.simplytek.lk/product/anker-soundcore-life-p3-with-anc-sri-lanka/
4. Sebnnhesier CX ( Personal Favourite cz of the brand) -https://ikman.lk/en/ad/sennheiser-cx-true-wireless-earbudsnew-for-sale-colombo
5. Sony WF C500- https://www.jbhifi.com.au/products/...a1faf936d4264b88994977d6fba6b&objectID=537284

Last edited: