මට ගෝටගේ ගෝලයෝ ගැහුවා... ඔව් ඒ ගෝටා තමා.
බය නැහැ යකෝ.. ලංකාවේ ජනාදිපතිගේ ගෝලයෝ තමා මට ගැහුවේ.. කොලබදී ඊයේ රෑ 2ට විතර ගැහුවේ.. මම පුරුදු විදියට හිගා කන ගමන් හිටියේ.. රස්සාවක් විදියට නෙමෙයි හොබී එකක් විදියට රෑට හිගාකනවා මම. සෙට් එකක් ඇවිත් මට කචල් එකක් දැම්මා. මම කිව්වා රටේ ජනාදිපතිට රතු පලස් නැතිව සාමාන්‍ය මගී පර්යන්තයෙන් ඉන්දියාවේ ගිහින් ටීෂර්ට් එකක් දාගෙන ඩොලර් මිලියන 400ක් හිගා කන්න හොදනම්, මම ආතල් එකට රෑට කොලබ හිගා කාපුවම මොකෝ කියලා.. ඒ සෙට් එක ගැහුවා ගැහිල්ලක් මට ඇඩ්රස් නැති වෙන්න. දැන් මම ඉන්නේ නවලෝකේ.. බලන්න වරෙල්ලා.. එනකොට විස්සේ කොළ වලින් අරගෙන වරෙල්ලා..