Public Wall Art gana president kiyapu de

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113

    රට පුරා මාර්ගවල ඇති පැති බැමි සහ විවිධ වර්ගයේ පෝස්ටර් අලවා අපිරිසිදු කර ඇති තාප්ප පිරිසිදු කර යළි ඒ මත දැන්වීම් නොඅලවන සේ අලංකාර කිරීමේ තරුණ තරුණියන් සිදු කරමින් යන ක්‍රියාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබෙනවා.

    එම තරුණ තරුණියන් වෙනුවෙන් සිය ස්තුතිය සහ සතුට පළකරමින් ජනාධිපතිවරයා මෙලෙස ට්විටර් සටහනක් තබා තිබුණා.

    එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, "තරුණ පරපුරේ සුභවාදී ආකල්ප, කණ්ඩායම් හැඟීම සහ නායකත්වය රටේ වටපිටාව පමනක් නොව අනාගතයද වෙනස් කරන්නට පදනම දමමින් සිටී.

    සිය නිර්මාණශීලීත්වය සමාජයට ඵලදායි අයුරින් යොදවන්නට පෙරමුණ ගෙන සිටින තාරුණ්‍ය හෙටට ඔබින වැඩකරන රටක් ගොඩනැගීමේ පෙරනිමිති පෙන්නුම් කරමින් ඇත. එය මුළු රටටම ආඩම්බරයකි." යනුවෙනි.

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,396
    1
    59,794
    113
    Mother Earth
    හැබැයි ඔය විකාර රූපනෙමෙයි. ගංජා බොබ්මාලෙලා චේගුවේරාලා නෙමෙයි ඇඳෙන්න ඕන. මිනිස්සුන්ගෙ මනසට හොඳ ආකල්පයක් දෙන්න පුළුවන් දෙයක් විතරයි නේද බන් ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    වැඩේ නැගලා ගියොත් හරි මුළු ලංකාවෙම කාලා ගාරයක් වෙනවා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    හැබැයි ඔය විකාර රූපනෙමෙයි. ගංජා බොබ්මාලෙලා චේගුවේරාලා නෙමෙයි ඇඳෙන්න ඕන. මිනිස්සුන්ගෙ මනසට හොඳ ආකල්පයක් දෙන්න පුළුවන් දෙයක් විතරයි නේද බන් ?

    තැන අනුව තමා බං ඔය දේ බලපාන්නෙ..උදාහරණයක් විදිහට බීච් හොටෙල් ළග මුහුද ළග තාප්පෙකට මුහුදක් අැඳලා වැඩක් නැහැනේ..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    :cool: එක ජාතියකට, ආගමකට විතරක් ආවේනික නොවන, හැමෝටම රස විඳින්න පුලුවන් පොදු ලස්සන දේවල් අඳිනවනං හොඳයි :)
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මට නම් විකාරයක්..ඒත් අනුරයියගෙ මූණට වඩා හොඳයි බොබාගෙ මූණ..
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    :cool: එක ජාතියකට, ආගමකට විතරක් ආවේනික නොවන, හැමෝටම රස විඳින්න පුලුවන් පොදු ලස්සන දේවල් අඳිනවනං හොඳයි :)

    ඇයි බං මොකෝ මේවගේ තියෙන අවුල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    හැබැයි ඔය විකාර රූපනෙමෙයි. ගංජා බොබ්මාලෙලා චේගුවේරාලා නෙමෙයි ඇඳෙන්න ඕන. මිනිස්සුන්ගෙ මනසට හොඳ ආකල්පයක් දෙන්න පුළුවන් දෙයක් විතරයි නේද බන් ?

    බොබ්මාලි, චේ කියන්නේ මිනිස්සු නෙමි ද යාලු
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    ඇයි බං මොකෝ මේවගේ තියෙන අවුල.

    එක ජන කොට්ටාශයකට විතරක් තේරෙන දේවල් ඇන්දොත් අනිත් අයට ඒක රස විඳින්න බැහැනෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    1613020180111.png
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    හැබැයි ඔය විකාර රූපනෙමෙයි. ගංජා බොබ්මාලෙලා චේගුවේරාලා නෙමෙයි ඇඳෙන්න ඕන. මිනිස්සුන්ගෙ මනසට හොඳ ආකල්පයක් දෙන්න පුළුවන් දෙයක් විතරයි නේද බන් ?
    ඇත්තටම බොබ් මාලේ, චේ මීට වඩා මිනිස්සුන්ගේ මනසට හොඳ ආකල්ප දීලා තියනවා කියලා හිතෙනවා. උන් අපි කරපු හැටි කියවා කියවා ගියේ නෑ. 😂🤣🤣🤣🤣
     
    • Like
    Reactions: Candid-B