මට ගෝටගේ ගෝලයෝ ගැහුවා... ඔව් ඒ ගෝටා තමා.

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මට ගෝටගේ ගෝලයෝ ගැහුවා... ඔව් ඒ ගෝටා තමා.

    බය නැහැ යකෝ.. ලංකාවේ ජනාදිපතිගේ ගෝලයෝ තමා මට ගැහුවේ.. කොලබදී ඊයේ රෑ 2ට විතර ගැහුවේ.. මම පුරුදු විදියට හිගා කන ගමන් හිටියේ.. රස්සාවක් විදියට නෙමෙයි හොබී එකක් විදියට රෑට හිගාකනවා මම. සෙට් එකක් ඇවිත් මට කචල් එකක් දැම්මා. මම කිව්වා රටේ ජනාදිපතිට රතු පලස් නැතිව සාමාන්‍ය මගී පර්යන්තයෙන් ඉන්දියාවේ ගිහින් ටීෂර්ට් එකක් දාගෙන ඩොලර් මිලියන 400ක් හිගා කන්න හොදනම්, මම ආතල් එකට රෑට කොලබ හිගා කාපුවම මොකෝ කියලා.. ඒ සෙට් එක ගැහුවා ගැහිල්ලක් මට ඇඩ්රස් නැති වෙන්න. දැන් මම ඉන්නේ නවලෝකේ.. බලන්න වරෙල්ලා.. එනකොට විස්සේ කොළ වලින් අරගෙන වරෙල්ලා..
     
    • Haha
    Reactions: DiksonAlex

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    හිඟා කන්න ගියේ නෑනේ.මෝදි ඉන්වයිට් කරපු නිසා ගියේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හිඟා කන්න ගියේ නෑනේ.මෝදි ඉන්වයිට් කරපු නිසා ගියේ.
    ඉතින් මාත් ගියේ රෝසි ඉන්වයිට් කරපු නිසා.. රැට නින්ද යන්නේ නැති නිසා වෝක් එකකට එලියට බැස්සේ.. ඒ බැහැපු වෙලාවේ හිගන්නෙක් කියලා හිතලා මිනිස්සු සල්ලි දුන්නා.. මමත් දුන්න හින්දා ගත්තා. උබට දැන් ප්‍රශ්නේ ගෝටා ඉන්දියාවේ හිගා කාපු එකද මට ගහපු එකද?
     
    apoi

    Active member
  • Dec 20, 2018
    265
    197
    43
    කොහෙටද ගැහුවේ??ඇගපත විතරනේ රිදෙන්නේ!වෙලාවට UNP ආණ්ඩුවක් නොවුනේ, නැත්නම් උබට සතියක් යනකන් ඉද ගන්න වෙන්නේ නැහැ!හැම දේකම සුබවාදී පැත්ත බලන්න පුරුදු වෙන්න!
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කොහෙටද ගැහුවේ??ඇගපත විතරනේ රිදෙන්නේ!වෙලාවට UNP ආණ්ඩුවක් නොවුනේ, නැත්නම් උබට සතියක් යනකන් ඉද ගන්න වෙන්නේ නැහැ!හැම දේකම සුබවාදී පැත්ත බලන්න පුරුදු වෙන්න!
    පිරිමියෙක් නිසා බය නැතුව එලියට බැස්සේ රෑ 2ට. යුඇන්පී ආණ්ඩුවක් තිබා නම් රෑ 6න් පස්සේ මොන වැඩටවත් පිරිමි අපි එලියට බහින්නේ නැහැනේ. දැන් අර්ජෙන්ටිනාවේ පිරිමින්ට තමා බය වෙන්න ඕනා.. ඒ ගහපු සෙට් එකේ කොල්ලොන්ට ආසා උන් හිටියේ නැහැ. ඒ නිසා පුක බේරුනා..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,623
    7,955
    113
    Kotahena
    ඉතින් මාත් ගියේ රෝසි ඉන්වයිට් කරපු නිසා.. රැට නින්ද යන්නේ නැති නිසා වෝක් එකකට එලියට බැස්සේ.. ඒ බැහැපු වෙලාවේ හිගන්නෙක් කියලා හිතලා මිනිස්සු සල්ලි දුන්නා.. මමත් දුන්න හින්දා ගත්තා. උබට දැන් ප්‍රශ්නේ ගෝටා ඉන්දියාවේ හිගා කාපු එකද මට ගහපු එකද?
    ithin uba unta kiyapan ehemanam sorry waradeemak hingaakaaala nemei invite karapu hinda giye kiyala,
    uba boru kiyala nisaa guti kala thiyenne,
    uba sorry kiyapan uba guti kaapu ekata boru kiyala
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ithin uba unta kiyapan ehemanam sorry waradeemak hingaakaaala nemei invite karapu hinda giye kiyala,
    uba boru kiyala nisaa guti kala thiyenne,
    uba sorry kiyapan uba guti kaapu ekata boru kiyala
    මම මේ සිද්දියට පස්සේ සෑහෙන්න මානසිකව වැටුනා.. පාන්දර 6ට විතර බෙල්ලන්විල පන්සලේ පොඩි හාමුදුරුවොන්ට කතා කළා පිරිත් ටිකක් කියවගන්න කියලා. ඒ එක්කම පිණ්ඩපාතේ වඩින හාමුදුරුවෝ ටිකකට දානයක් දෙන්න කියලා කතා කලේ. ඒ යකා කියපි එන්න බැහැ කොලබ කියලා.. පිඩු සිගා වැඩීමත් හිගාකෑමක් කියලා ලු පොතේ තියෙන්නේ.. ඉතින් හිගන්නා නිර්වචනය වෙන්නේ හාමුදුරුවොත් එක්කමලු.. මම මේ දොස්තර එනකන් ඉන්නේ ටිකට් කපාගෙන නුවර ආසිරි එකටවත් යන්න. නුවර හාමුදුරුවන්ට ඔය මගුල් නැහැ. නෙස්කෆේ කෝප්පයක් දෙනවා කිව්වත් පිරිත් ටික කියයි..
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Hingaa kana ekei Nayak ganna ekei wenasak tiyenawa neda machan.

    Hingaa kanawa kianne aapahu eeka gewanna one na.
    Nayak gannawa kiyanne business ekak, poliya ekka gewanna one.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    cambridge analytica වත් contact කරලා බලපන් මචන්..බලු කෙඳිරිලි වලින් කෙල වීම නවත්තන්න අමාරුයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    උබව මරලම දැම්මා නම් ඉවරයි....ලංකාවට බරක් උන තවත් අපත සක්කිලියෙක් එහෙනම් මේ රටින් තුරන් වෙනවා ......
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,070
    20,650
    113
    හස්තිශෛලපුර
    බය නැහැ යකෝ.. ලංකාවේ ජනාදිපතිගේ ගෝලයෝ තමා මට ගැහුවේ.. කොලබදී ඊයේ රෑ 2ට විතර ගැහුවේ.. මම පුරුදු විදියට හිගා කන ගමන් හිටියේ.. රස්සාවක් විදියට නෙමෙයි හොබී එකක් විදියට රෑට හිගාකනවා මම. සෙට් එකක් ඇවිත් මට කචල් එකක් දැම්මා. මම කිව්වා රටේ ජනාදිපතිට රතු පලස් නැතිව සාමාන්‍ය මගී පර්යන්තයෙන් ඉන්දියාවේ ගිහින් ටීෂර්ට් එකක් දාගෙන ඩොලර් මිලියන 400ක් හිගා කන්න හොදනම්, මම ආතල් එකට රෑට කොලබ හිගා කාපුවම මොකෝ කියලා.. ඒ සෙට් එක ගැහුවා ගැහිල්ලක් මට ඇඩ්රස් නැති වෙන්න. දැන් මම ඉන්නේ නවලෝකේ.. බලන්න වරෙල්ලා.. එනකොට විස්සේ කොළ වලින් අරගෙන වරෙල්ලා..

    මම පුරුදු විදියට හිගා කන ගමන් හිටියේ.. දැන් මම ඉන්නේ නවලෝකේ :lol::lol::lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    එල බ්‍රෝ...
    මොකක්ද රෑම් නම්බර් එක...
    මම හොදවායින් බටර් කාලකුත් අරන් එන්නම්...
    බොලා වගේ උන්ට සමනල ආරෙන්ම තමයි සලකන්න ඕන...