මේකේ එහෙම එවුන්
මේකේ එහෙම එවුන් ඒ කියන්නේ එළකිරියේ ඉන්නවද පවතින ආණ්ඩුවත් එක්ක කොටින්ම ගෝටාබය මහත්තයත් එක්ක යමක් කෙලින්ම කතා කරගන්න පුළුවන් කෙනෙක් හෝ එහෙම කෙනෙක් දන්නා කෙනෙක්.
ඉන්නවා නම් කියනවද රටේම ප්ලාස්ටික් එකතු කරන වැඩපිළිවෙලක් හදන්න කියලා සමහරවිට නගරබදව දැනට වෙනවා වෙන්න පුළුවන් නමුත් ගම්බදව මිනිස්සු කරන්නේ ඉවත දාන ප්ලාස්ටික් සියල්ල පුච්චන එක ඒක අන්තිම භයානකයි පරිසරයට දැඩි හානියක් වෙනවා ඒකෙන්.
අනික මේ ඉවතදාන ඒවගෙන් මොනවා හරි වැඩක් ගන්න පුළුවන් වෙන ක්‍රමයක් රජයට හදන්න පුලුවන්නම් ඉතා වටිනවා, එකතු කිරීමේ යාන්ත්‍රණයයි නැවත යමක් නිෂ්පාදනයයි තියෙනවා නම් ප්ලාස්ටික් නිසා වෙන පරිසර හානිය අවම වෙයි.
ප්ලාස්ටික් නැතුව විකල්ප ක්‍රම හෙමින් දිරිගන්නවන එකත් වැදගත්.
අනික තමා සෙනග ගැවසෙන නගර මුහුදු වෙරල යන ස්ථාන වල ක්‍රමවත් පරිදි කසල බැහැර කිරීමේ තැන් හදන්න රජය මැදිහත් වෙන්න ඕනේ.
මේවා දැනටමත් GR දන්නවා ඇති නමුත් මේකට මහජන කැමැත්තක් තියෙනවා කියලා දැනගත්තොත් වැඩේ ඉක්මන් වෙයි.
රැල්ල තියෙන නිසා මේ වෙලාවේ කරොත් වැඩේ සාර්ථක වෙනවා අනිවාර්යෙන්.