SLT Fibre - Landphone Issue

JBLs

Well-known member
  • May 6, 2018
    3,514
    3,243
    113
    Ay ban Fibre thiyeddi land line eke call ganna wela yanne
    Kalin Copper thiyeddi aulak thibbe ne
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    fiber eke dialtone enne naa . podi welawak gihin call eka dial wenne. matath oya seen eka theruna
     
    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    free kiyala FIBER dunna. dan baluwama fiber renatal kiyala ekak add wenwa bill ekata. customer care katha kala. un kiyanwa ehema rental ekak tiyenwa kiyala. fiber eka denna call karapu eka diwurala kiwwa bill eka wenas wenne naha kiyala
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එහෙම අව්ලක් නෑ බන් අපේ නම්
    පොඩි Delay එකක් තියෙනව බං මාත් හිතන්නෙ.මටත් ඒක තේරිලා තියෙනව. Normal Copper Line එකක් එක්ක හොඳට කම්පෙයාර් කරාම තේරෙනව. හැබැයි එච්චරම අවුලක් නෙමෙයි මේක:no::no::no:
     
    400ක් ඇඩ් වෙන්නෙ නම් නෑ මචං. තියෙන රෙන්ටල් එකට 100කට පොඩ්ඩක් අඩු ගාණක් වගේ තමයි ඇඩ් වෙන්නෙ. ඒ තරම් ලොකු වෙනසක් නෑ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ubath iwarai ehenam :yes::baffled:
    ඒක බං Purpose එක අනුව වෙනස් වෙනව. උඹලට අත ළඟට නිකං ගෙනත් දීල ගන්නෙ නෑ මම ෆයිබර් අරගත්තෙ 40ක් විතර ගෙවල. පොලිටික්ස් කනෙක්ෂන් එකකුත් හොයාගෙන මෙහේ ඉන්න GMවත් ප්‍රෙස් කරල. මට නම් සෑහෙන්න වටිනව. කාලය සෑහෙන්න ඉතුරු වෙනව මේක නිසා. ඉන්ටර්නෙට් එකේ සාමාන්‍ය විදියෙ වැඩ කරන කෙනෙකුට ඇත්තටම නිකං දුන්නත් වටින්නෙ නෑ තමයි මචං:yes::yes::yes:
    පියෝ ටීවී තියෙන අයට නම් ටිකක් හරි වටිනව මොකද ටීවි එක හිරවෙන්නෙ නැතුව සුපිරියටම වැඩ කරනව.;););)

    ehemath case ekak enawada iye awith fiber line ekak denam kiyala form ekata asan aran giya me sathiyema fix karanan enawa kiyala.:baffled::baffled::baffled:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,514
    3,243
    113
    fiber eke dialtone enne naa . podi welawak gihin call eka dial wenne. matath oya seen eka theruna

    Hamme Athi Yanthan Ekkenek Hari Hitiya
    samahara welawata wela yanawa tikak wedipura

    ehemath case ekak enawada iye awith fiber line ekak denam kiyala form ekata asan aran giya me sathiyema fix karanan enawa kiyala.:baffled::baffled::baffled:

    Echara issue ekak ne ban hebei mata eka tikak denenawa,
    Fibre Ganin Ban UPLOAD ehema supiri

    free kiyala FIBER dunna. dan baluwama fiber renatal kiyala ekak add wenwa bill ekata. customer care katha kala. un kiyanwa ehema rental ekak tiyenwa kiyala. fiber eka denna call karapu eka diwurala kiwwa bill eka wenas wenne naha kiyala

    rental ekak nam add wenawa thamai danna widihata

    පොඩි Delay එකක් තියෙනව බං මාත් හිතන්නෙ.මටත් ඒක තේරිලා තියෙනව. Normal Copper Line එකක් එක්ක හොඳට කම්පෙයාර් කරාම තේරෙනව. හැබැයි එච්චරම අවුලක් නෙමෙයි මේක:no::no::no:

    Hmm Samahara welawata call eka tikak wela yanawa connect wenna

    ඒක බං Purpose එක අනුව වෙනස් වෙනව. උඹලට අත ළඟට නිකං ගෙනත් දීල ගන්නෙ නෑ මම ෆයිබර් අරගත්තෙ 40ක් විතර ගෙවල. පොලිටික්ස් කනෙක්ෂන් එකකුත් හොයාගෙන මෙහේ ඉන්න GMවත් ප්‍රෙස් කරල. මට නම් සෑහෙන්න වටිනව. කාලය සෑහෙන්න ඉතුරු වෙනව මේක නිසා. ඉන්ටර්නෙට් එකේ සාමාන්‍ය විදියෙ වැඩ කරන කෙනෙකුට ඇත්තටම නිකං දුන්නත් වටින්නෙ නෑ තමයි මචං:yes::yes::yes:
    පියෝ ටීවී තියෙන අයට නම් ටිකක් හරි වටිනව මොකද ටීවි එක හිරවෙන්නෙ නැතුව සුපිරියටම වැඩ කරනව.;););)

    Ow mamath kiyanne aniwa fibre walata change weyalla
    Kisima aulak ne :)

    අපිටත් Fiber line එක free දාල දෙන්නම් කිව්ව..අනේ මන්ද රවුටරේ නැත්නම් පෝන් එක වැඩ නෑලු.

    Hema welawema Router eka one eke Thiyanna wenawa Phone Eka weda karannam
    Power cut unoth call ganna be,
    Owa thamai ithin thiyena aul,
    Mama nam battery backup kit ekak gatha,
    Router eka nam ithin kohomath malata off karanne ne :rofl::rofl: