එහෙම අව්ලක් නෑ බන් අපේ නම්
අපිටත් දැනෙන වෙනසක් නැතෝ...........
mun den sathiyaka idan harida harida ahanawa hadanna enne nethuwa balamuko mokada wenne kiyala

free kiyala FIBER dunna. dan baluwama fiber renatal kiyala ekak add wenwa bill ekata. customer care katha kala. un kiyanwa ehema rental ekak tiyenwa kiyala. fiber eka denna call karapu eka diwurala kiwwa bill eka wenas wenne naha kiyala
kiyak add welada machan wadiyen?.

free kiyala FIBER dunna. dan baluwama fiber renatal kiyala ekak add wenwa bill ekata. customer care katha kala. un kiyanwa ehema rental ekak tiyenwa kiyala. fiber eka denna call karapu eka diwurala kiwwa bill eka wenas wenne naha kiyala
පොඩි Delay එකක් තියෙනව බං මාත් හිතන්නෙ.මටත් ඒක තේරිලා තියෙනව. Normal Copper Line එකක් එක්ක හොඳට කම්පෙයාර් කරාම තේරෙනව. හැබැයි එච්චරම අවුලක් නෙමෙයි මේකඑහෙම අව්ලක් නෑ බන් අපේ නම්

400ක් ඇඩ් වෙන්නෙ නම් නෑ මචං. තියෙන රෙන්ටල් එකට 100කට පොඩ්ඩක් අඩු ගාණක් වගේ තමයි ඇඩ් වෙන්නෙ. ඒ තරම් ලොකු වෙනසක් නෑfree kiyala FIBER dunna. dan baluwama fiber renatal kiyala ekak add wenwa bill ekata. customer care katha kala. un kiyanwa ehema rental ekak tiyenwa kiyala. fiber eka denna call karapu eka diwurala kiwwa bill eka wenas wenne naha kiyala
ලගදි ඉදන්ද බන් උඹ එස්එල්ටී පාවිච්චි කරන්නෙ
ehemath case ekak enawada iye awith fiber line ekak denam kiyala form ekata asan aran giya me sathiyema fix karanan enawa kiyala.![]()

ඒක බං Purpose එක අනුව වෙනස් වෙනව. උඹලට අත ළඟට නිකං ගෙනත් දීල ගන්නෙ නෑ මම ෆයිබර් අරගත්තෙ 40ක් විතර ගෙවල. පොලිටික්ස් කනෙක්ෂන් එකකුත් හොයාගෙන මෙහේ ඉන්න GMවත් ප්‍රෙස් කරල. මට නම් සෑහෙන්න වටිනව. කාලය සෑහෙන්න ඉතුරු වෙනව මේක නිසා. ඉන්ටර්නෙට් එකේ සාමාන්‍ය විදියෙ වැඩ කරන කෙනෙකුට ඇත්තටම නිකං දුන්නත් වටින්නෙ නෑ තමයි මචංubath iwarai ehenam![]()

ehemath case ekak enawada iye awith fiber line ekak denam kiyala form ekata asan aran giya me sathiyema fix karanan enawa kiyala.![]()
fiber eke dialtone enne naa . podi welawak gihin call eka dial wenne. matath oya seen eka theruna
ehemath case ekak enawada iye awith fiber line ekak denam kiyala form ekata asan aran giya me sathiyema fix karanan enawa kiyala.![]()
free kiyala FIBER dunna. dan baluwama fiber renatal kiyala ekak add wenwa bill ekata. customer care katha kala. un kiyanwa ehema rental ekak tiyenwa kiyala. fiber eka denna call karapu eka diwurala kiwwa bill eka wenas wenne naha kiyala
පොඩි Delay එකක් තියෙනව බං මාත් හිතන්නෙ.මටත් ඒක තේරිලා තියෙනව. Normal Copper Line එකක් එක්ක හොඳට කම්පෙයාර් කරාම තේරෙනව. හැබැයි එච්චරම අවුලක් නෙමෙයි මේක![]()
ඒක බං Purpose එක අනුව වෙනස් වෙනව. උඹලට අත ළඟට නිකං ගෙනත් දීල ගන්නෙ නෑ මම ෆයිබර් අරගත්තෙ 40ක් විතර ගෙවල. පොලිටික්ස් කනෙක්ෂන් එකකුත් හොයාගෙන මෙහේ ඉන්න GMවත් ප්‍රෙස් කරල. මට නම් සෑහෙන්න වටිනව. කාලය සෑහෙන්න ඉතුරු වෙනව මේක නිසා. ඉන්ටර්නෙට් එකේ සාමාන්‍ය විදියෙ වැඩ කරන කෙනෙකුට ඇත්තටම නිකං දුන්නත් වටින්නෙ නෑ තමයි මචං
පියෝ ටීවී තියෙන අයට නම් ටිකක් හරි වටිනව මොකද ටීවි එක හිරවෙන්නෙ නැතුව සුපිරියටම වැඩ කරනව.![]()

අපිටත් Fiber line එක free දාල දෙන්නම් කිව්ව..අනේ මන්ද රවුටරේ නැත්නම් පෝන් එක වැඩ නෑලු.