සංවර්ධනයේ අතුරු ඵල
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Dec 3, 2019 #2 The air will purify itself, lets put the priority on dumping homeless..
JohnnySS Well-known member Apr 17, 2018 3,371 541 113 කොහෙවත් නෑ Dec 3, 2019 #4 ඉන්දියාව සංවර්ධිතද...
Kevin_Fdo Well-known member Jan 12, 2019 4,661 2,097 113 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷 Dec 3, 2019 #5 LazyLizard said: [ Click to expand... Oka baluwa e kale
charith84 Well-known member Jun 22, 2006 10,397 7,412 113 Dec 3, 2019 #7 අර ෆිල්ම් වල තියෙන පොලුටඩ් එර්ත් සින් මතක් වෙනවාහ් ලගදිම ඔපන් කරයි ෆ්‍රෙශ් එයාර් කැෆෙස් රෙසිඩන්සිස් වගෙහ් එව්වා
අර ෆිල්ම් වල තියෙන පොලුටඩ් එර්ත් සින් මතක් වෙනවාහ් ලගදිම ඔපන් කරයි ෆ්‍රෙශ් එයාර් කැෆෙස් රෙසිඩන්සිස් වගෙහ් එව්වා
TommyJ Well-known member Aug 5, 2017 5,530 714 113 Ambepussa Dec 3, 2019 #8 JohnnySS said: ඉන්දියාව සංවර්ධිතද... Click to expand... ඒක අපායක්නෙ
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Dec 3, 2019 #9 charith84 said: අර ෆිල්ම් වල තියෙන පොලුටඩ් එර්ත් සින් මතක් වෙනවාහ් ලගදිම ඔපන් කරයි ෆ්‍රෙශ් එයාර් කැෆෙස් රෙසිඩන්සිස් වගෙහ් එව්වා Click to expand... oya india wala polluted gas lankawatath enawa. 2weeks wage kalin awith thibbe.. danuth me nugegoda maharagama area1 miduma wage thiynawa... oya dumaraya thama lankawata enneth.... https://waqi.info/#/c/10.566/83.625/5.1z menna balanna dan colombo wala thathwe. india walata wadi lankawe ... un neweyi api oxygen ganna ona. Last edited: Dec 3, 2019
charith84 said: අර ෆිල්ම් වල තියෙන පොලුටඩ් එර්ත් සින් මතක් වෙනවාහ් ලගදිම ඔපන් කරයි ෆ්‍රෙශ් එයාර් කැෆෙස් රෙසිඩන්සිස් වගෙහ් එව්වා Click to expand... oya india wala polluted gas lankawatath enawa. 2weeks wage kalin awith thibbe.. danuth me nugegoda maharagama area1 miduma wage thiynawa... oya dumaraya thama lankawata enneth.... https://waqi.info/#/c/10.566/83.625/5.1z menna balanna dan colombo wala thathwe. india walata wadi lankawe ... un neweyi api oxygen ganna ona.
kinkon Well-known member Aug 5, 2007 115,861 2 115,874 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 3, 2019 #10 නිව් බිසිනොස් අයිඩියාස්
2osama Well-known member Oct 25, 2010 81,507 72,705 113 මාලඹේ Dec 3, 2019 #11 ඉන්දියාවේ ගොඩක් නගර කදු වලින් වටවෙලා තියෙන්නේ. මම හිතන්නේ ඒක නිසා තමා මේ හෙම වෙන්නේ. තව කල් යනකොට ඕක තවත් දරුණු වෙනවා. පාලනයක් නැති හරිතාගාර වායු මුදා හරින නිසා. ඉන්දියාවෙන් එන බඩු වලට අනිත් ඔක්කොම සාර්ක් රටවල් බදු ගහන්න ඕනේ .මොකෝ කලාපේම මුං වායුව දූෂණ ය කරන නිසා
ඉන්දියාවේ ගොඩක් නගර කදු වලින් වටවෙලා තියෙන්නේ. මම හිතන්නේ ඒක නිසා තමා මේ හෙම වෙන්නේ. තව කල් යනකොට ඕක තවත් දරුණු වෙනවා. පාලනයක් නැති හරිතාගාර වායු මුදා හරින නිසා. ඉන්දියාවෙන් එන බඩු වලට අනිත් ඔක්කොම සාර්ක් රටවල් බදු ගහන්න ඕනේ .මොකෝ කලාපේම මුං වායුව දූෂණ ය කරන නිසා