SL vs Swiss වලිය

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    යහපාලන ආංඩුවේ මේ වගේ case එකක් ආවා නම් උන් නහයෙන් අඬලා බැගෑපත් වෙලා sorry කියලත් කියයි බන්, මතකනේ සිරා හොයන්නේ බලන්නේ නැතිව asbestos sheet තහනම් කරලා උන් අපේ තේ export කරන එක නැවැත්තුවා.

    බලපන්කො මේ ආංඩුව බය නැතුව ගේම ඉල්ලන ලස්සන. :love:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    බයවෙන්න දෙයක් නැත්තේ ආණ්ඩුව වැරදි කරලා නැති නිසානේ.ස්විස් උන්ට දැන් අම්බානට කෙලවෙලා තියෙන්නේ.උන් කරපු බොරුව අතේ පත්තුවෙලා තියෙන්නේ.....
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බයවෙන්න දෙයක් නැත්තේ ආණ්ඩුව වැරදි කරලා නැති නිසානේ.ස්විස් උන්ට දැන් අම්බානට කෙලවෙලා තියෙන්නේ.උන් කරපු බොරුව අතේ පත්තුවෙලා තියෙන්නේ.....

    :lol::yes:
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    බයවෙන්න දෙයක් නැත්තේ ආණ්ඩුව වැරදි කරලා නැති නිසානේ.ස්විස් උන්ට දැන් අම්බානට කෙලවෙලා තියෙන්නේ.උන් කරපු බොරුව අතේ පත්තුවෙලා තියෙන්නේ.....

    Yep. මන් කිව්වේ case එක handle කරන විදිහ හොඳයි කියලා
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Yep. මන් කිව්වේ case එක handle කරන විදිහ හොඳයි කියලා

    මෙහෙමයි.ගෝඨා පත්වෙච්ච ගමන් රටවල් තරහ කරගන්න යනවා නම් ඒක වැරදියි.නමුත් මෙතන අපේ අතේ වැරැද්දක් නැත්නම් නිකන් ඉන්නේ නැතුව ගේම ඉල්ලපු එක හොදයි.එතකොට අපිට කේස් දාන්න බලාගෙන ඉන්න අනිත් රටවලුත් කේස් දාන්න කලින් තව ටිකක් වැඩියෙන් හිතයි...
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මෙහෙමයි.ගෝඨා පත්වෙච්ච ගමන් රටවල් තරහ කරගන්න යනවා නම් ඒක වැරදියි.නමුත් මෙතන අපේ අතේ වැරැද්දක් නැත්නම් නිකන් ඉන්නේ නැතුව ගේම ඉල්ලපු එක හොදයි.එතකොට අපිට කේස් දාන්න බලාගෙන ඉන්න අනිත් රටවලුත් කේස් දාන්න කලින් තව ටිකක් වැඩියෙන් හිතයි...

    ඒකත් ඇත්ත. China back එක විතරක් මදි :no:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    බයවෙන්න දෙයක් නැත්තේ ආණ්ඩුව වැරදි කරලා නැති නිසානේ.ස්විස් උන්ට දැන් අම්බානට කෙලවෙලා තියෙන්නේ.උන් කරපු බොරුව අතේ පත්තුවෙලා තියෙන්නේ.....

    Hah........bambuwa thamay ............ wait and watch................

    hoda hoda sellam eliwena jameta................
     
    • Like
    Reactions: skymicro

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    owa handle karanna bara denne one anura kumarata. un kiyana boru walata second nowi ape anura kumarath boru gahai. mona nathath ape anuraya boruwa aththa wage kiwwama lokema piligani:yes::yes::):););)
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93

    මචන් මෙහෙම එකක් තියෙනවනේ, උන් එහෙම බොරුවක් කරන්න පුලුවන්ද නිකන් බොලඳ ? එක්කෝ අපේ පැත්තෙන් පොඩි threatening type එකේ එකක් දාන්න ඇති. ඒකට ඇරියස් එකට පැහැරගෙන ගිය කතාව ඔය employee ගේ බොරුවක් වෙන්නත් පුලුවන්, Swiss ඉතින් කොහොමත් අරූගෙ පැත්තට support කරනවනේ.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    මචන් මෙහෙම එකක් තියෙනවනේ, උන් එහෙම බොරුවක් කරන්න පුලුවන්ද නිකන් බොලඳ ? එක්කෝ අපේ පැත්තෙන් පොඩි threatening type එකේ එකක් දාන්න ඇති. ඒකට ඇරියස් එකට පැහැරගෙන ගිය කතාව ඔය employee ගේ බොරුවක් වෙන්නත් පුලුවන්, Swiss ඉතින් කොහොමත් අරූගෙ පැත්තට support කරනවනේ.

    ඒ කතාවේ ඇත්තකුත් තියෙනවා.බලමු මොකද වෙන්නේ කියලා....
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ඔය කාන්තාවගෙන් (තානාපති මුක්තිය නැති ශ්‍රී ලංකා පුරවැසියෙකි) ප්‍රශ්නකිරීමට පොලීසියට හෝ ආරක්ෂක අංශ වලට උවමනා නම් සුදු පාට වාහනයකින් ඉස්සීමට අවශ්‍යද?

    එම කාන්තාව ස්විස් තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලාංකික නීතිය ඉදිරියට පැමිණීමට නොදී සඟවාගෙන සිටින්නේ ඇයි?

    මේ ගොසිප් එකේ තිබ්බ කමෙන්ට් එකක්...