credit cards

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,352
    8,488
    113
    සම්පත් කාර්ඩ් එකක් අරන් දැනට අවුරුදු 2ක් වෙනවා, අද වෙනකම් එකක්වත් ඇරියස් නැතුව ගෙව්වා, එක නිසා අද වෙනකම් මට ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් වාසියක් මිස පාඩුවක් වෙලා නෑ...

    වැඩිම ඩිස්කවුන්ට් ගත්තේ 20% ඔෆ්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,752
    11,387
    113
    HSBC eke welcome offer eka rs10000. Uba pachane kiyala tiyenne..

    Sampath Amex eket maaaseta max rs5000 for 3 months..

    Ow ow welcome offer eka thama
    Eka notibbanan kohomath masekata mata 2000k witara cash back set wenawa
    Man hama ekama purchase karanne card1

    Sampath ekakuth tiyenawa. Eka thiyan inne installment basis badu ganna
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,752
    11,387
    113
    මොකද්ද බං cash back කියන්නෙ?

    E gollo kiyana minimum limit1 (rs 25000 wage) maseta wiyadam kalama

    Api supermarkets, telecommunications & fuel walata wiyadam karapu ganen percentage ekak apita apahu hambenawa

    E gana wiyadam karaganna bari unath hama wiyadamakinma chuti gaanak hambenawa(ekanan echchara loku ganak neme)

    E hinda api hama welema balanna one un kiyala limit1 ta wada wiyadam karanna. E kiyanne boru wiyadam neme. Umba normal cash walin gewana ewa card eken gewala mase anthimata eka deposit karannai tiyenne.

    Ehema payment karaddi samahara kada wala e card1 ta dena promotion ehema tiyenawanan ewath hambenawa. Cash back nikan hambenne na krame danagena karanna one
     
    • Like
    Reactions: Miami-Vice

    ndnkavinda

    Active member
  • Oct 26, 2007
    679
    37
    28
    ගොඩක් මිනිස්සුන්ට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගත්තම මෙලෝ සිහියක් නෑ. කොටින්ම තමන්ගේ ආදායම කීයද කියලවත් මතක නෑ. ඉතින් offers පස්සේ ගිහින් බඩු ගන්නවා තමන්ට දරා ගන්න බැරි වෙන්න. එක්කෝ 0% කිය කිය ගෙවන්න ගන්නවා. හැබැයි ගෙවන්නේ කොහොමද කියල හිතන්නේ නැ ගන්න වෙලාවේ. ඔන්න ඕකෙන් ප්රයෝජන ගන්නේ බැංකුව. ඉතින් මිනිස්සුන්ව ණය කාරයෝ කරලා පොලී ගන්නවා. එක එයාලගේ ආදායම. එයාලගේ වරදක් නෑ. අර කිව්වා වගේ Financial Discipline තියෙන, කාර්ඩ් එක interest වෙන්න දෙන්නේ නැති අයගෙන් බැංකුවකට මෙලෝ වැඩක් නෑ annual fee එක ඇරෙන්න.:)
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,977
    113
    Sri Lanka
    උන්ට කාඩ් විකුණ ගන්න ඕන. අනික් උන්ට sales වැඩි කර ගන්න ඕන. දෙගොල්ලො කතා වෙලා ඒ ගේම ගහන්නෙ බන්.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462

    ela +