Allah hu..balla hu..nooo

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    බල්ලෙක්ව මිනිහෙක් කනවා තව බල්ලෙක් දැක්කොත් ඒ බල්ලා හිනා වෙන එකක් නෑ. මිනිහෙකුව තිරිසන් බල්ලෙක් කනවා බලලා සතුටු වෙන උබලා මිනිස්සුද බන්? තුක් විතරක්.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,514
    3,243
    113
    බල්ලෙක්ව මිනිහෙක් කනවා තව බල්ලෙක් දැක්කොත් ඒ බල්ලා හිනා වෙන එකක් නෑ. මිනිහෙකුව තිරිසන් බල්ලෙක් කනවා බලලා සතුටු වෙන උබලා මිනිස්සුද බන්? තුක් විතරක්.

    Hamme Ithin Sajithge Golyoth Den Sajith Wagemai
    :yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බල්ලෙක්ව මිනිහෙක් කනවා තව බල්ලෙක් දැක්කොත් ඒ බල්ලා හිනා වෙන එකක් නෑ. මිනිහෙකුව තිරිසන් බල්ලෙක් කනවා බලලා සතුටු වෙන උබලා මිනිස්සුද බන්? තුක් විතරක්.

    මිනිහෙක් බල්ලෙක්ට ගහනවා තව බල්ලෙක් බලන් හිටියම, බලන් හිටිය බල්ල "හොඳ වැඩේ ඕකට" කියල කියපු මනුස්සය පස්සේ එලෙව්වා වගේ නේ ?
     
    • Like
    Reactions: sithija.h

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මිනිහෙක් බල්ලෙක්ට ගහනවා තව බල්ලෙක් බලන් හිටියම, බලන් හිටිය බල්ල "හොඳ වැඩේ ඕකට" කියල කියපු මනුස්සය පස්සේ එලෙව්වා වගේ නේ ?
    උබට ඒ හැකියාව තීනව බන්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,079
    8,066
    113
    රූකඩ රාජ්ජේ
    බල්ලෙක්ව මිනිහෙක් කනවා තව බල්ලෙක් දැක්කොත් ඒ බල්ලා හිනා වෙන එකක් නෑ. මිනිහෙකුව තිරිසන් බල්ලෙක් කනවා බලලා සතුටු වෙන උබලා මිනිස්සුද බන්? තුක් විතරක්.

    :shocked:
    අඩෝ ඒ උඹද? :(:(:sorry:

    • Like
    Reactions: ruchira55

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ දවස්වල එකවුන්ට් ටික පැටලිලා බන් තියෙන්නෙ :(:(

    උඹ රුචිර පෙරුමාල්ද ?
    රුචිර සේනාල්ද ?

    නැත්නම් රුචිර සේනාල් පෙරුමාල්ද ?
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    අල්ලපු ගෙදර රොටියෙක් ඉන්නවා මව පෙන්වන්න බෑ . මම මොනවත් කරලත් නෑ . මව දැක්කම බුරාගෙන ගේට්ට්ටුව ලඟට ඇවිත් ගේට්ට්ටුවේ යකඩ කුරු හපනවා .
    අපේ ගෙදර ඉන්නව බල්ලියෝ දෙන්නෙක්, මම දවස් ගානක් බල්ලියංගෙ අතන ඇත ගාලා අරුගේ හොම්බට ඇත ලං කරා.
    දැන් බලල මාව දැක්කම නැට්ට වනාගෙන උද පැනගෙන දුවගෙන එන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    උඹ රුචිර පෙරුමාල්ද ?
    රුචිර සේනාල්ද ?

    නැත්නම් රුචිර සේනාල් පෙරුමාල්ද ?
    කෝ හුස්තො සේනාරත්න කෑල්ල:confused::confused:

    චන්දෙ පැරදුන දුකට...ගණන් ගන්න එපා බං...........
    උබලට නම් බත් මුට්ටිය ඉදෙන්නෙ නැති ප්‍රශ්නෙ තිබ්බෙ. අපිට මේ බත් උයනව තියා ලිප් ගල් තුන කෙලින් තියා ගන්න බැරි තරම් ශොක් එකේ බන් ඉන්නෙ. අකවුන්ට් පැටලෙන එක ගැන කවර කතාද බ්‍රහ්. ටික කාලෙකින් ඇරිලා යාවීනෙ?