බල්ලෙක්ව මිනිහෙක් කනවා තව බල්ලෙක් දැක්කොත් ඒ බල්ලා හිනා වෙන එකක් නෑ. මිනිහෙකුව තිරිසන් බල්ලෙක් කනවා බලලා සතුටු වෙන උබලා මිනිස්සුද බන්? තුක් විතරක්.

උබට ඒ හැකියාව තීනව බන්මිනිහෙක් බල්ලෙක්ට ගහනවා තව බල්ලෙක් බලන් හිටියම, බලන් හිටිය බල්ල "හොඳ වැඩේ ඕකට" කියල කියපු මනුස්සය පස්සේ එලෙව්වා වගේ නේ ?
බල්ලෙක්ව මිනිහෙක් කනවා තව බල්ලෙක් දැක්කොත් ඒ බල්ලා හිනා වෙන එකක් නෑ. මිනිහෙකුව තිරිසන් බල්ලෙක් කනවා බලලා සතුටු වෙන උබලා මිනිස්සුද බන්? තුක් විතරක්.

මේ දවස්වල එකවුන්ට් ටික පැටලිලා බන් තියෙන්නෙ![]()

කෝ හුස්තො සේනාරත්න කෑල්ලඋඹ රුචිර පෙරුමාල්ද ?
රුචිර සේනාල්ද ?
නැත්නම් රුචිර සේනාල් පෙරුමාල්ද ?

උබලට නම් බත් මුට්ටිය ඉදෙන්නෙ නැති ප්රශ්නෙ තිබ්බෙ. අපිට මේ බත් උයනව තියා ලිප් ගල් තුන කෙලින් තියා ගන්න බැරි තරම් ශොක් එකේ බන් ඉන්නෙ. අකවුන්ට් පැටලෙන එක ගැන කවර කතාද බ්රහ්. ටික කාලෙකින් ඇරිලා යාවීනෙ?චන්දෙ පැරදුන දුකට...ගණන් ගන්න එපා බං...........