සමූහ දූෂකයන්ට වෙඩි

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    මිනිසා අශිෂ්ඨ වන තාක්කල් මිනිහාට උත්තර දෙන්න වෙන්නෙත් අශිෂ්ඨ විදිහටම තමයි. උන්ට ශිෂ්ඨ ක්‍රම අනුගමනය කරන්න ගියොත් ඌ ඒ තුලින් වැරදි ආකල්පයක් හදාගෙන නැවත නැවත ඒ වැරද්දම සමාජගත කරනවා. උදාහරණයක් විදිහට මුලින්ම රේප් කේස් එකක් වෙච්ච වෙලාවෙදි මේ ක්‍රමය අනුගමනය කරලා තිබුණනම් අද මේ වගේ දෙයක් වෙන්නෙ නැහැ. මිනිසා ක්‍රමානුකූලව ශිෂ්ඨ පැත්තට එනකම්ම අශිෂ්ඨ විදිහටම ඒ ඒ කොටස් පාලනය කරන්න වෙනවා. එහෙම නොවුනොත් බහුතරයක් වෙච්ච ශිෂ්ඨ මිනිස්සු හැමදාම මේ අශිෂ්ඨ කොටසගේ තාඩනයට පීඩනයට ලක් වෙනවා. මානසිකව සංවර නොවන ජන කොටස් මුලින්ම පාලනය කල යුත්තේ ශාරීරිකවයි. පිස්සන් කොටුවක් ගත්තත් එහෙමයි. මානසික අසංවර එකාගේ මානසික මට්ටම එකවර සංවර කරවන්න බැහැ. ඒකට දැඩි පාලනයක් සහිත ක්‍රමවේදයක් තුලින් බය කරගන්න වෙනවා මුලින්ම. දැන් ඉන්දියාවේ කුපාඩි සෙට් එක බය වෙලා ඇති. කාලෙකට මේ වගේ සීන් එකක් ආයිමත් අහන්න ලැබෙන එකක් නැහැ.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒ උනාට අපේ උන් ඕක ඕනේ කියනවනේ ඔයි ….
    අර පොදිකෙල්ලව රේප් කරේ කෝඩය කියල "හිතිච්ච" වෙලාවේ උව මරල දාන්න තිබ්බේ කියල කියනවනේ ඕයි

    සිද්ධියක් උනාම ඒකට කෙලින්ම සම්බන්ධ පාර්ශව ආවේගශීලී ප්‍රතිචාර දක්වනව. උඹත් මාර රැඩිකල්නෙ

    මරු ඩබල..:rofl:මට මේක කියපල්ල උඹලගෙ අම්ම ගෙදර ඉන්නව තාත්ත ගෙදර නෑ.පිරිමියෙක් අැවිත් උඹලගෙ අම්මව රේප් කරන්න ගියොත් උඹ උෟට ගහල අම්මව බේරගන්නවද නැත්නම් ගෙදරින් ඵළියට දුවල පොලිසියට කෝල් කරල පොලිසිය ඵනකන් ඉන්නවද???
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මරු ඩබල..:rofl:මට මේක කියපල්ල උඹලගෙ අම්ම ගෙදර ඉන්නව තාත්ත ගෙදර නෑ.පිරිමියෙක් අැවිත් උඹලගෙ අම්මව රේප් කරන්න ගියොත් උඹ උෟට ගහල අම්මව බේරගන්නවද නැත්නම් ගෙදරින් ඵළියට දුවල පොලිසියට කෝල් කරල පොලිසිය ඵනකන් ඉන්නවද???

    මිනිස්සුන්ගේ හැඟීම් උඩ නිතිය වෙනස් කරන එකේ අවුල ගැනයි කිව්වේ …
    තමන් ප්‍රශ්න වලට මුහුණ දුන්නම හැඟීම්බර වෙනවා තමයි …
    එත් හැමෝගෙම හැඟීම් වෙනුවෙන් නිතිය මඟ හැරියොත් අවුල් ජාලාවක් වෙනවා …
    ඔය උදාහරනෙම අනිත් පැත්ත ඇහුවොත් ..? උඹේ තාත්ත නොකරපු වරදකට සැක පිට ඒ මනුස්සයව මරල දැම්මොත් උඹ මොකද හිතන්නේ ? දැන් ඉන්න මතේම ඒ අවස්ථාවේ ඉඳීද ??
    උඹට තේරෙයි කියල හිතෙනවා
    :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කටිටිය නොහිතන පැත්තක් තමයි , නිතිය අවබාවිතා කරන්න ආණ්ඩුවට පොඩි ඉඩක් දුන්නම ආයෙත් එකට ලිමිට් දාන්න බෑ .. ආණ්ඩුව වත් ෂුවර් කරන්න බැරි නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ "ස්වාදීන නිතිය" කියල දෙයක් තියෙන්නේ ...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මිනිස්සුන්ගේ හැඟීම් උඩ නිතිය වෙනස් කරන එකේ අවුල ගැනයි කිව්වේ …
    තමන් ප්‍රශ්න වලට මුහුණ දුන්නම හැඟීම්බර වෙනවා තමයි …
    එත් හැමෝගෙම හැඟීම් වෙනුවෙන් නිතිය මඟ හැරියොත් අවුල් ජාලාවක් වෙනවා …
    ඔය උදාහරනෙම අනිත් පැත්ත ඇහුවොත් ..? උඹේ තාත්ත නොකරපු වරදකට සැක පිට ඒ මනුස්සයව මරල දැම්මොත් උඹ මොකද හිතන්නේ ? දැන් ඉන්න මතේම ඒ අවස්ථාවේ ඉඳීද ??
    උඹට තේරෙයි කියල හිතෙනවා
    :)

    දෙයක් දැනෙන්න ඒක තමාටම වෙලා බලන්න ඕන කවදහරි උඹටත් ඔය වගේ දෙයක් උනහම බලමු නේ‍හ්.අඩු ගානේ උඹේ ගෑණිට හරි..:D
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කටිටිය නොහිතන පැත්තක් තමයි , නිතිය අවබාවිතා කරන්න ආණ්ඩුවට පොඩි ඉඩක් දුන්නම ආයෙත් එකට ලිමිට් දාන්න බෑ .. ආණ්ඩුව වත් ෂුවර් කරන්න බැරි නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ "ස්වාදීන නිතිය" කියල දෙයක් තියෙන්නේ ...

    නියම JVP පොර ටෝක්ස්..හැබැයි ඔය කියන උන්ට නීතිය අතට ගන්න පුළුවන්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කටිටිය නොහිතන පැත්තක් තමයි , නිතිය අවබාවිතා කරන්න ආණ්ඩුවට පොඩි ඉඩක් දුන්නම ආයෙත් එකට ලිමිට් දාන්න බෑ .. ආණ්ඩුව වත් ෂුවර් කරන්න බැරි නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ "ස්වාදීන නිතිය" කියල දෙයක් තියෙන්නේ ...

    මෝඩ කතා කියන්ඩ එපා කසුන් , "ස්වාධීන නීතියක්" කියල එකක් ලොවෙත් නැ..නීතිය කියන්නෙ යුක්තිය සදහා පෙලබ්වීමක් විතරයි එහෙම නැතුව නීතිය = යුක්තිය නෙමේ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ප්‍රජාතන්ත්‍රවාදය නැති කාලේ සමාජය මිට වඩා ගොඩක් අවුල්, පාලන අධිකාරියට ඕන විදියට ඕනෑම දෙයක් කරන්න පුළුවන් … ඒ කාලේ පාලන අධිකාරියෙන් මරල දාපු මිනිස්සු , දුෂණය කරපු ගෑනුන්ගේ කවුන්ට් එකක් දැන් ප්‍රජාතන්ත්‍රවාදය තියන රටවල් වල වෙන ඒ වගේ දේවල් වල කවුන්ට් එකයි කම්පෙයා කරා නම් තේරෙයි දැන් ලෝකේ කොච්චර හොඳද කියල…

    මොන පාලන ක්‍රමයක් තිබ්බත් අපරාද 100% නැති කරන්න බෑ .. මොකද මිනිස්සු කවදාවත් එක විදියට හිතන්නේ නෑ .. ඉතින් කන්ෆ්ලික්ස්ට්ස් ඇති වෙලා අපරාද වෙනවා … දැනට අත්හදා බලල තියන විදියට හොඳට ක්‍රම තමයි ප්‍රජාතන්ත්‍රවාදය … එක නිසා සමහර විට අපරාදකාරයෝ නිදහස් වෙනවා … නමුත් ඊට වඩා විශාල ප්‍රමාණයක් අහිංසක මිනිස්සු නිරපරාදේ මැරෙන එක නවතිනවා ….දැන් තියන ක්‍රමේ තියන අඩු පාඩුකම් නැති කරන්න නම් කරන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරරත් ශක්තිමත් කරන එක , නිතිය වඩා ශක්තිමත් කරන එක , වැරදි කරන අය හඳුනාගන්න අවශ්‍ය තියෙන අලුත් තාක්ෂනය යොදා ගන්න එක …. ඒවා නොකර ආයෙත් ගල් යුගයට යන්න හිතනවා නම් ඉතින් කතා කරලා වැඩක් නෑ ..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,798
    35,667
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Elakiri wasiyani

    Oya wedi tiyala maruwe warning ekak widiyata samajeta paniwide denna
    Hodin karanna bari nisa wedi tiyala damma
    Ilaga para aye ekek karanna giyot aye hitanawa kari tikada jiwitheda kiyala

    Hodin ahanne nati kariyonta ohoma karanna ona

    Lankawet inne tusnamiye mini walata hukapu dasa kariyo okun hadannat maha pare wedi tiyanna ona payyata

    Terunane
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Elakiri wasiyani

    Oya wedi tiyala maruwe warning ekak widiyata samajeta paniwide denna
    Hodin karanna bari nisa wedi tiyala damma
    Ilaga para aye ekek karanna giyot aye hitanawa kari tikada jiwitheda kiyala

    Hodin ahanne nati kariyonta ohoma karanna ona

    Lankawet inne tusnamiye mini walata hukapu dasa kariyo okun hadannat maha pare wedi tiyanna ona payyata

    Terunane

    මට දැන් තමයි මචෝ තේරුනේ …
    මෙච්චර වෙලා ෆොන්ට් සයිස් එක අවුල තිබිල තියෙන්නේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඉතින් පොල්බුරුවෝ මම කිව්වේ එහෙම හිතන උන් ගැන , තෝ හිතුවේ නැත්තන් කට වහගෙන හිටපිය..මිනිස්සු හැගීම්බර උනා කියල නිතිය නොසලකා හරින්න පුළුවන් කියන එකයි තර්කය !
    මට කෙල්ලෙක් ඉන්නවද නැද්ද කියල මම කොහොමද ගොතයෝ තොට ඔප්පු කරන්නේ ...
    පෞඩ්ගලිකව ගහන්නේ නැතුව තර්කයක් කරන්න බැරි ගොන් බුරුවෙක් තෝ නම්, ආයේ තොට රිප්ලයි කරන්නේ නෑ ..

    තෝ වගේ තනිකඩ ගොබ්බ හැඟීමක් නැති කාලකණ්නියෙක්ට තේරුම් ගන්න බෑ කොහොමත් මෙව්වා.තර්ක වැඩක් නැහැ පකෝ මිනිහෙක් වෙයන් මුලින්...:yes:

    "I express my gratitude towards the police and government for this. My daughter’s soul must be at peace now," the victim's father said.


    https://www.scmp.com/news/asia/sout...Social&utm_source=Facebook#Echobox=1575614811
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    තෝ වගේ තනිකඩ ගොබ්බ හැඟීමක් නැති කාලකණ්නියෙක්ට තේරුම් ගන්න බෑ කොහොමත් මෙව්වා.තර්ක වැඩක් නැහැ පකෝ මිනිහෙක් වෙයන් මුලින්...:yes:


    ow tharka karala wadak na thamai tho wage buruwek ekka…thota kohomath tharka karanna ba.. moda muslaya..
    mechchara saralawa mama mage point eka kiyalath therenne nane,, musala balata..
    kiyana point eka gana hithenne na..Imagine karagaththa personal life ekak gana maru kiyawanawa..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඉන්දියාවෙ උන් අමු වල් බං.මේ බලපං මේ ඉන්දුනීසියන් කෙල්ල අඬන හැටි.මේ කෙල්ල ඉන්දියාවෙ ට්‍රැවල් වීඩියෝ ඵකක් කරන්න ගිහින්.ඉන්දියන් උන් මේකිගෙ ගැට දෙක මිරිකලා..බිමත් පෙරළගන්න ගිහිල්ල.:(.ලංකාවෙ උන් හොඳයි බලන් යනකොට....





    ලංකාවෙ වීඩියෝ ටික සේරම බැලුව. ත්‍රීවීල් සෙට් එක ඇරෙන්න දැනට නම් ශේප් වගේ නෙහ්....
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පසුගිය සතියේදී ඉන්දියාවේ හයිදරාබාද්හිදී තරුණ පශු වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කළ බවට සැක කෙරුණු පුද්ගලයන් සිව් දෙනෙකු ඉන්දීය පොලිසිය වෙඩි තබා ඝාතනය කර තිබේ.

    අදාළ සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ පසුවූ අතර සිකුරාදා (දෙසැ: 06) පෙරවරුවේ ඔවුන් අපරාධය සිදුවූ ස්ථානය වෙත රැගෙන යනු ලැබිණි.

    ඉන්දීය පොලිසිය බීබීසී තෙලුගු සේවයට පැවසුවේ, සැකකරුවන් පොලිස් නිලධාරීන්ගේ ගිනි අවි පැහැරගෙන පළා යාමට තැත් කළ අවස්ථාවේදී ඔවුන්ට වෙඩි තැබූ බවය.

    ඝාතනයට ලක්වූ 27 හැවිරිදි පශු වෛද්‍යවරියගේ පුළුස්සා දමන ලද මළ සිරුර පසුගිය බ්‍රහස්පතින්දා හමු වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය නිසි පියවර නොගත් බව පවසමින් දැඩි විරෝධතා පැවැත්විණි.

    සැකකරුවන් ඝාතනය කෙරුණු බවට පුවත් පළ වීමෙන් පසුව, අදාළ පශු වෛද්‍යවරියගේ මව බීබීසී පුවත් සේවයට පැවසුවේ, "සාධාරණය ඉටු වුණා," යනුවෙනි.

    මේ අතර, පශු වෛද්‍යවරියගේ අසල්වාසීන් රතිඤ්ඤා පත්තු කරමින් සතුට පළ කළ අතර, පොලිසියට ආචාර පුද කරමින් දහස් ගණනක් ජනතාව වීදි බැස තිබිණි.

    සයිබරාබාද් පොලිස් කොමසාරිස් වී.සී සජ්ජනර් බීබීසී තෙලුගු සේවයට පැවසුවේ, අපරාධය සිදු වූ ආකාරය පළිබඳ දැන ගැනීම සඳහා සදහා අදාළ සැකකරුවන් ඝාතනය සිදුවූ ස්ථානය වෙත රැගෙන යනු ලැබූ බවය.

    ඔවුන් නිලධාරීන්ගේ ගිනි අවි පැහැරගෙන පළා යාමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය ඔවුන්ට වෙඩි තැබූ බව පොලිස් කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා තිබිණි.

    පශු වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමෙන් පසු ඉන්දීය පොලිසිය දැඩි විවේචනයට ලක්විය. විශේෂයෙන් ඝාතනය සිදුවී පැය දෙකක් ගත වන තුරුත් පොලිසිය ක්‍රියාත්මක නොවූ බවට වෛද්‍යවරියගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කළහ.

    බීබීසී තෙලුගු සේවයේ දීප්ති බතිනි පශු වෛද්‍යවරිය පදිංචි වී සිටි නිවසට ළඟා වන විට අසල් වැසියන් වීදි බැස රතිඤ්ඤා පත්තු කරමින්, රස කැවිලි බෙදමින් සතුටු වනු දැකගත හැකි විය.

    "මට ඒක වචනයෙන් විස්තර කරන්න බැහැ. මට සතුටක් දැනෙනවා ඒත් මගේ දුව ආයෙත් එන්නෙ නැති බව මතක් වෙද්දි ලොකු දුකක් ඇති වෙනවා," යනුවෙන් ඝාතනයට ලක්වූ පශු වෛද්‍යවරියගේ මව පැවසීය.

    "මගේ දුවගේ ආත්මයට සැනසීමක් ලැබුණා දැන්. සාධාරණය ඉෂ්ට වුණා. මම හිතුවෙ නෑ සාධාරණය ඉෂ්ට වෙයි කියලා. මගේ දුවට වෙච්ච දේ වෙන කිසි ම ගැහැණු දරුවෙකුට නොවිය යුතුයි."

    මව වැඩිදුරටත් පැවසුවේ, ලිංගික අපයෝජන සහ දූෂණ සම්බන්ධයෙන් පවතින නීති තවත් දැඩි කළ යුතු බවය.

    "දඬුවම් දැඩි කළොත් කාන්තාවක් දිහා බලන්නත් පිරිමි බය වෙනවා."

    ඝාතනයට ලක්වූ පශු වෛද්‍යවරියගේ සොහොයුරිය පැවසුවේ, පොලිසිය ක්‍රියා කළ ආකාරය "ඉතා අනපේක්ෂිත" බවය.

    "අධිකරණය යුක්තිය ඉටු කරයි කියල මම විශ්වාසයෙන් හිටියේ. මේ දෙයින් මගේ සහෝදරිය ආයෙත් එන්නේ නෑ. ඒත් ඒක ලොකු සහනයක්. පොලිසිය කළ දේ නිසා මෙවැනි දේවල් කරන්න කලින් මිනිස්සු දෙවරක් හිතයි," ඇය පැවසීය.

    [පොලිසිය සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව වාර්තා වීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් ප්‍රශංසාත්මක අදහස් පළ විය.

    ට්විටර් සහ ෆේස්බුක් ඔස්සේ අදහස් දක්වා තිබූ වැඩි පිරිසක් පොලිසියට ප්‍රශංසා කරමින් "ඔවුන් සාධාරණය ඉටු කළ" බව පවසා තිබිණි.

    BBC



    බලන් යනකොට කසුන්පුක්D යි topkollek කියන උන් දෙන්නා විතරයි අර සක්කිලියො ටික මැරුණ ඵකට දුක් වෙලා තියෙන්නේ..