උඹත් මෙච්චරටම අපතයෙක්ද බලපන්? 🤔

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,362
    1
    17,071
    113
    −273.15°C

    @Heshan Daminda

    459751572_1075578763956752_3114337393594381521_n.jpg

    ------ Post added on Sep 16, 2024 at 10:42 AM
     
    • Love
    Reactions: Heshan Daminda

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    23). ශ්‍රී පාද භූමියේ දඹ රන් ඝණ්ඨාරය ගුවන් මඟින් මාරු කලා උඹල දන්නේ නෑ!
    Laughing Out Loud Lol GIF by Minions

    යකෝ දඹ රන් වලින් ඝාන්ටාර හදන්නේ මොන ලෝකෙද? ලෝකඩ, පිත්තල නම් පාවිච්චි කරනවා, එත් දඹ රන්? රත්රන් කියන්නේ මැටි වගේ මොළොක් ලෝහයක්, රත්රන් වලින් හැදුවත් ශබ්දය ඇහෙන්නේ නැහැ.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    01). මහ බැංකුව කඩපු එකා පේන්නේ නැහැ!

    02). VAT බදු වංචාව කරපු එකා පේන්නේ නැහැ!

    03). මිනිස්සුන්ගේ අර්ථ සාධකයට කෙළපු එකා පේන්නේ නැහැ!

    04). සුදු ළුණු වංචාව, සීනි බදු වංචාව පේන්නේ නැහැ!

    05). සුනාමි හොරා පේන්නේ නැහැ!

    06). මිග් යානා ගනුදෙනුව පේන්නේ නැහැ!

    07). X-Press Pearl වලින් ලැබුණු වන්දිවලට වෙච්ච දේ දන්නෙ නැහැ!

    08). රට බංකොලොත් වුණා කියන එක පේන්නේ නැහැ!

    09). Petrol රු. 500/= ට ගහන්න වුණා කියලා මතක නැහැ!

    10). කොළඹ, හම්බන්තොට ඉඩම් කෑලි සින්නක්කරම චීනට දුන්න මතක නැහැ!

    11). හම්බන්තොට වරාය, කොළඹ වරාය පිටරැටියන්ට විකුණුව පේන්නේ නැහැ! ඒවගෙන් කොමිස් ගැහුවා මතක නැහැ!

    12). අධ්‍යාපනයට සොච්චමක් වෙන් කරන කොට, උන්ට වාහන බදු රහිතව වාහන ගෙන්න ගත්ත මතක නැහැ!

    13). ලොකු ලොකු Light Bill ගෙව්වා මතක නැහැ!

    14). රටේ සම්පත් ටෙන්ඩර් පටිපාටියක් නැතුව, කොමිස් ගහන්න විකුණනවා පේන්නේ නැහැ!

    15). පාර්ලිමේන්තුවේ ඉන්න පස් කපන, වැලි කපන, ගල් කොරි කරන, Bar Permit කරන, සම්බාහන මධ්‍යස්ථාන කරගෙන යන දූෂිතයෝ පේන්නෙ නැහැ!

    16). දේශපාලන ආශිර්වාදයෙන් සිංහරාජය, විල්පත්තු කැළෑවල් එළි කලා මතක නැහැ!

    17). කොළඹ, නුවර නගර වහලා කාර් රේස් පැද්ද මතක නැහැ!

    18). අදටත් හෙලි නොවිච්ච බිහිසුණු අපරාධ, මිනීමැරුම් සිද්ධ වෙනවා පේන්නේ නැහැ!

    19). බැසිල්ට Mr. Ten Percent (10%) කියන්නේ ඇයි කියලා උඹල දන්නේ නැහැ!

    20). රටේ නිධන් ටිකට කෙළියා කියලා උඹල දන්නේ නැහැ!

    21). කොළඹ කෞතුකාගාර මිල කල නොහැකි පුරාවස්තූන්වල මැණික් ගලවලා, වීදුරු හයි කලා උඹල දන්නේ නැහැ!

    22). කෞතුකාගාරවල බඩු නැති වුණා කියල උඹල දන්නේ නැහැ!

    24). Corona කාලේ Injection වලිනුත් කොමිස් ගැහැව්ව එක මතක නෑ!

    25). බාල බෙහෙත්, ව්‍යාජ බෙහෙත් ගෙන්නලා ලෙඩ්ඩු මැරුවා මතක නෑ!

    26). පොහොර කියලා, අසූච් නැවක් ගෙනාවා මතක නැහැ!

    27). නගර සභා ඡන්ද කල්දැම්මා මතක නැහැ!

    28). අදටත් පාස්කු ප්‍රහාරයට මොකද වුණේ කියලා උඹලට හිතාගන්න බැහැ!

    29). ජාතිවාදය උන්ගෙම යහපතට කරපු බව උඹලට පේන්නේ නැහැ!

    30). මිහින් ලංකා පාඩුව, එයා(ර්) ලංකා පාඩුව උඹලට පේන්නේ නැහැ!

    31). Hilton හෝටලය වෙළඳපොළ වටිනාකමෙන් 1/3 කටත් වඩා අඩු ගාණකට විකුණන්න යන එක දන්නෙ නැහැ!

    32). Telecom එකට, විදුලි බල මණ්ඩලයට, රක්ෂණ සංස්ථාවට දෙන්න යන ගේම දන්නේ නැහැ!

    33). Corona කාලේ, මුලින්ම උන් Injection ටික වෙනම ගහගත්තා මතක නැහැ!

    34). තෙල් පෝලිම් කාලේ, උන් වෙනම Shed තියාගෙන තෙල් ටික ගහගත්තා මතක නැහැ!

    33). පුතාණෝ නිධන් හාරපුව, පුතාණෝගෙ අම්ම Pension 3ක් ගන්නව කියල සාක්ෂි එක්කම ඔප්පු කරපුව, දුවාණෝ හොර සල්ලි අච්චු ගහල එව්ව බැංකුවට දාන්න ගිහින් අතේ මාට්ටුවෙලා සාක්ෂි එක්කම.... ඊටපස්සෙ සජිත් මහින්ද රාජපක්ෂට කෝල් කරල ඒ වැඩේ ශේප් කරා කියල උබල දන්නෙ නැහැ!

    34). සජිත් ප්‍රේමදාසගෙ තාත්තා, රණසිංහ ප්‍රේමදාස LTTE එකට ආයුධ කන්ටේනර් පෙට්ටි 2 ක් දීල... ඒ ආයුධ වලින් හමුදාවෙ අහිංසක කොල්ලො සියදහස් ගණනක් LTTE ය විසින් මැරුව කියල උබල දන්නෙ නැහැ!

    35). පොහොට්ටුවේ, UNP එකේ හිටපු හොරු, රට විනාශ කරපු ඔක්කොම උන් දැන් ඉන්නෙ සජිත් එක්කයි රනිල් එක්කයි කියල උබල දන්නෙ නැහැ!

    36). උඹ බබා!! 88/89 බටලන්ද වදකාගාරේ ඇතුල් මිනිස් වදකාගාර මගින් කළ මහා පරිමාණ තරුණ සංහාරය දන්නෙම නැහැ!

    ඒ වුණාට, 88/89 ජවිපෙන් කළා කියලා ආණ්ඩුව කියන ඒවා, උඹට ඇස් දෙකෙන් දැක්කා වගේ මතකයි!!
    😂

    ඉතින් උඹල වගේ උන්ට උඹලගෙම යාළුවෝ කියන්නේ,
    සට්ටැඹියෝ, පුලන්නෝ, අපතයෝ, එහෙයියෝ, වන්දිභට්ටයෝ කියලා. 😂

    දුෂිතයෙක් වෙන්න එපා, බන් වීරයෙක් වෙයන්!

    කටුලෙවකන අපතයෙක් වෙන්න එපා!

    චිත්‍රපටයක් නාට්‍යයක් බැලුවත්, දුෂ්ටයගේ චරිතය ආදේශවෙන කාළකණ්නි පෙරේතයෙක් වෙන්න එපා!!

    කවදා හරි මැරිච්ච දවසක, අනික් හැමෝටම දැනෙන්න වීරයෙක් වගේ ජීවත් වෙයන්!!

    (y)❤️(y)

    Apita okkoma mathakai e kiyala jvp or npp ekata denna umbalata wage mole amruwak na. Kapan waha ita wada homdai
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    Laughing Out Loud Lol GIF by Minions

    යකෝ දඹ රන් වලින් ඝාන්ටාර හදන්නේ මොන ලෝකෙද? ලෝකඩ, පිත්තල නම් පාවිච්චි කරනවා, එත් දඹ රන්? රත්රන් කියන්නේ මැටි වගේ මොළොක් ලෝහයක්, රත්රන් වලින් හැදුවත් ශබ්දය ඇහෙන්නේ නැහැ.
    Apita mathakai damba ran gantarayak thibbe. Ape kattoyata rata bera ganna unane
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,269
    113

    මේ සිද්දිය මෙයා ලිව්ව පොතේ තියෙනවා. චාටර් සීන් එක අශෝක තෝරදෙනිය තියාගෙන ඉන්නවා නන්. මේ ඩයල් එකත් නූලෙන් බේරෙන්නේ.

    පොතේ නම ඔප්ස් කම්බයින්

    තෝරාදෙනිය සැහෙන ජෙපි සාමාජික සෙට් එකක් එලොව යවපු කෙනෙක් 🤦
     
    • Wow
    Reactions: PHBhagya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    01). මහ බැංකුව කඩපු එකා පේන්නේ නැහැ!

    02). VAT බදු වංචාව කරපු එකා පේන්නේ නැහැ!

    03). මිනිස්සුන්ගේ අර්ථ සාධකයට කෙළපු එකා පේන්නේ නැහැ!

    04). සුදු ළුණු වංචාව, සීනි බදු වංචාව පේන්නේ නැහැ!

    05). සුනාමි හොරා පේන්නේ නැහැ!

    06). මිග් යානා ගනුදෙනුව පේන්නේ නැහැ!

    07). X-Press Pearl වලින් ලැබුණු වන්දිවලට වෙච්ච දේ දන්නෙ නැහැ!

    08). රට බංකොලොත් වුණා කියන එක පේන්නේ නැහැ!

    09). Petrol රු. 500/= ට ගහන්න වුණා කියලා මතක නැහැ!

    10). කොළඹ, හම්බන්තොට ඉඩම් කෑලි සින්නක්කරම චීනට දුන්න මතක නැහැ!

    11). හම්බන්තොට වරාය, කොළඹ වරාය පිටරැටියන්ට විකුණුව පේන්නේ නැහැ! ඒවගෙන් කොමිස් ගැහුවා මතක නැහැ!

    12). අධ්‍යාපනයට සොච්චමක් වෙන් කරන කොට, උන්ට වාහන බදු රහිතව වාහන ගෙන්න ගත්ත මතක නැහැ!

    13). ලොකු ලොකු Light Bill ගෙව්වා මතක නැහැ!

    14). රටේ සම්පත් ටෙන්ඩර් පටිපාටියක් නැතුව, කොමිස් ගහන්න විකුණනවා පේන්නේ නැහැ!

    15). පාර්ලිමේන්තුවේ ඉන්න පස් කපන, වැලි කපන, ගල් කොරි කරන, Bar Permit කරන, සම්බාහන මධ්‍යස්ථාන කරගෙන යන දූෂිතයෝ පේන්නෙ නැහැ!

    16). දේශපාලන ආශිර්වාදයෙන් සිංහරාජය, විල්පත්තු කැළෑවල් එළි කලා මතක නැහැ!

    17). කොළඹ, නුවර නගර වහලා කාර් රේස් පැද්ද මතක නැහැ!

    18). අදටත් හෙලි නොවිච්ච බිහිසුණු අපරාධ, මිනීමැරුම් සිද්ධ වෙනවා පේන්නේ නැහැ!

    19). බැසිල්ට Mr. Ten Percent (10%) කියන්නේ ඇයි කියලා උඹල දන්නේ නැහැ!

    20). රටේ නිධන් ටිකට කෙළියා කියලා උඹල දන්නේ නැහැ!

    21). කොළඹ කෞතුකාගාර මිල කල නොහැකි පුරාවස්තූන්වල මැණික් ගලවලා, වීදුරු හයි කලා උඹල දන්නේ නැහැ!

    22). කෞතුකාගාරවල බඩු නැති වුණා කියල උඹල දන්නේ නැහැ!

    23). ශ්‍රී පාද භූමියේ දඹ රන් ඝණ්ඨාරය ගුවන් මඟින් මාරු කලා උඹල දන්නේ නෑ!

    24). Corona කාලේ Injection වලිනුත් කොමිස් ගැහැව්ව එක මතක නෑ!

    25). බාල බෙහෙත්, ව්‍යාජ බෙහෙත් ගෙන්නලා ලෙඩ්ඩු මැරුවා මතක නෑ!

    26). පොහොර කියලා, අසූච් නැවක් ගෙනාවා මතක නැහැ!

    27). නගර සභා ඡන්ද කල්දැම්මා මතක නැහැ!

    28). අදටත් පාස්කු ප්‍රහාරයට මොකද වුණේ කියලා උඹලට හිතාගන්න බැහැ!

    29). ජාතිවාදය උන්ගෙම යහපතට කරපු බව උඹලට පේන්නේ නැහැ!

    30). මිහින් ලංකා පාඩුව, එයා(ර්) ලංකා පාඩුව උඹලට පේන්නේ නැහැ!

    31). Hilton හෝටලය වෙළඳපොළ වටිනාකමෙන් 1/3 කටත් වඩා අඩු ගාණකට විකුණන්න යන එක දන්නෙ නැහැ!

    32). Telecom එකට, විදුලි බල මණ්ඩලයට, රක්ෂණ සංස්ථාවට දෙන්න යන ගේම දන්නේ නැහැ!

    33). Corona කාලේ, මුලින්ම උන් Injection ටික වෙනම ගහගත්තා මතක නැහැ!

    34). තෙල් පෝලිම් කාලේ, උන් වෙනම Shed තියාගෙන තෙල් ටික ගහගත්තා මතක නැහැ!

    33). පුතාණෝ නිධන් හාරපුව, පුතාණෝගෙ අම්ම Pension 3ක් ගන්නව කියල සාක්ෂි එක්කම ඔප්පු කරපුව, දුවාණෝ හොර සල්ලි අච්චු ගහල එව්ව බැංකුවට දාන්න ගිහින් අතේ මාට්ටුවෙලා සාක්ෂි එක්කම.... ඊටපස්සෙ සජිත් මහින්ද රාජපක්ෂට කෝල් කරල ඒ වැඩේ ශේප් කරා කියල උබල දන්නෙ නැහැ!

    34). සජිත් ප්‍රේමදාසගෙ තාත්තා, රණසිංහ ප්‍රේමදාස LTTE එකට ආයුධ කන්ටේනර් පෙට්ටි 2 ක් දීල... ඒ ආයුධ වලින් හමුදාවෙ අහිංසක කොල්ලො සියදහස් ගණනක් LTTE ය විසින් මැරුව කියල උබල දන්නෙ නැහැ!

    35). පොහොට්ටුවේ, UNP එකේ හිටපු හොරු, රට විනාශ කරපු ඔක්කොම උන් දැන් ඉන්නෙ සජිත් එක්කයි රනිල් එක්කයි කියල උබල දන්නෙ නැහැ!

    36). උඹ බබා!! 88/89 බටලන්ද වදකාගාරේ ඇතුල් මිනිස් වදකාගාර මගින් කළ මහා පරිමාණ තරුණ සංහාරය දන්නෙම නැහැ!

    ඒ වුණාට, 88/89 ජවිපෙන් කළා කියලා ආණ්ඩුව කියන ඒවා, උඹට ඇස් දෙකෙන් දැක්කා වගේ මතකයි!!
    😂

    ඉතින් උඹල වගේ උන්ට උඹලගෙම යාළුවෝ කියන්නේ,
    සට්ටැඹියෝ, පුලන්නෝ, අපතයෝ, එහෙයියෝ, වන්දිභට්ටයෝ කියලා. 😂

    දුෂිතයෙක් වෙන්න එපා, බන් වීරයෙක් වෙයන්!

    කටුලෙවකන අපතයෙක් වෙන්න එපා!

    චිත්‍රපටයක් නාට්‍යයක් බැලුවත්, දුෂ්ටයගේ චරිතය ආදේශවෙන කාළකණ්නි පෙරේතයෙක් වෙන්න එපා!!

    කවදා හරි මැරිච්ච දවසක, අනික් හැමෝටම දැනෙන්න වීරයෙක් වගේ ජීවත් වෙයන්!!

    (y)❤️(y)

    © #Copied
    owa penna nam saba awankayek wenna ona, awasanawata sinhalunge awanka jane bohoma adui :(
     
    • Sad
    Reactions: Absolute Zero

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    තව එක පෝයයිනෙ, ඒක ඉවර වුණාට පස්සෙ අනුර ඇවිත් ඔය ලිස්ට් එකේ තියෙන හොරකම් වංචා කරපු ඔක්කොටම දඬුවම් කරලා ඒ සල්ලි ආපහු අරගෙන ‍රට ගොඩදානවානෙ. ඊට පස්සෙ එන ඡන්ද වලදි මාත් මාලිමාවට ඡන්දෙ දාලා වීරයෙක් වෙන්නම් 😌
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha

    හම්ම...😯