https://www.facebook.com/liveat7.lk/posts/10157755901576788
ලක්ෂ 21 හොරකම් කරාට අවුරුදු 367 ක් බරපතල වැඩ සහිතව
මුන්ට පිස්සුද බන්
පට්ට හොරකම් කරපු එවුන්ටත් මෙහෙම දඩුවම් දෙන්නේ නැහැ නේ
දැන් මේ මිනිහ මුළු ජිවිත කාලෙම හිරේ ඉන්න ඕනිද බන්
රී ඇපිල් කරන්න බැරිද

එක එක වරදට වෙන වෙනම දඬුවම් නියම කරනව නේද එතකොට