නීතිය

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    https://www.facebook.com/liveat7.lk/posts/10157755901576788

    ලක්ෂ 21 හොරකම් කරාට අවුරුදු 367 ක් බරපතල වැඩ සහිතව
    මුන්ට පිස්සුද බන්
    පට්ට හොරකම් කරපු එවුන්ටත් මෙහෙම දඩුවම් දෙන්නේ නැහැ නේ

    දැන් මේ මිනිහ මුළු ජිවිත කාලෙම හිරේ ඉන්න ඕනිද බන්
    රී ඇපිල් කරන්න බැරිද
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ නිවුස් එක දැක්කම මටත් මේකම හිතුන. මිනී මරපු එවුනුත් එලියට එන එකේ මූට ලයිෆ් ටයිම්
    හම්බ වේලා.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ නිවුස් එක දැක්කම මටත් මේකම හිතුන. මිනී මරපු එවුනුත් එලියට එන එකේ මූට ලයිෆ් ටයිම්
    හම්බ වේලා.

    mechchara loku daduwamak denna puluwanda
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,833
    2
    115,825
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇමතිල එහෙම අවුරුදු 1000කට විතර හිරේ දැමිය හැකි මේක විදියට (ජීවිතාන්තය දක්වා නැතුව එහෙම 100+ කියන එක හෙන ගොන් නේ)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දුමින්දයවත් හිරෙ දාන්න ඕන
    හොරගෑනිටම කීයක් දුන්නද
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඇමතිල එහෙම අවුරුදු 1000කට විතර හිරේ දැමිය හැකි මේක විදියට (ජීවිතාන්තය දක්වා නැතුව එහෙම 100+ කියන එක හෙන ගොන් නේ)

    :yes::yes::yes:

    නීති පොතේ විදියටනේ බන් දඩුවම්. ඔන්න නීතියෙන් දඩුවම් කලාම අවු 367ක් ඉන්නවනම් කමක් නෑ.......
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,833
    2
    115,825
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes::yes::yes:

    නීති පොතේ විදියටනේ බන් දඩුවම්. ඔන්න නීතියෙන් දඩුවම් කලාම අවු 367ක් ඉන්නවනම් කමක් නෑ.......

    ඔව්..අරකට 20යි මේකට 30යි කියල වැරදි එකතු කරල ගෙඩිය පිටින් සිය ගානක් දෙනව ඇති :yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔව්..අරකට 20යි මේකට 30යි කියල වැරදි එකතු කරල ගෙඩිය පිටින් සිය ගානක් දෙනව ඇති :yes:

    ethakota muta aith jeewithe hadaganna chance ekak nadda
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,833
    2
    115,825
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ethakota muta aith jeewithe hadaganna chance ekak nadda

    අවුරුදු 10ක් විතර ගියාට පස්සෙ යහපත් කල්ක්‍රියාව කියල සලකල බලයි සමහරවිට..තරුණ කෙනෙක් හිරේට ගිහිල්ල එහෙම එලියට ආවොත් මිසක් හැරමිටි ගහන කාලෙ එහෙම සමාවක් ලැබුනත් පලක් නෑ ඉතින් :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලක්ෂ විසි එක පොඩි පොඩි කොටස් වශයෙන් හොරකං කරලද දන්නේ නෑ :baffled: එක එක වරදට වෙන වෙනම දඬුවම් නියම කරනව නේද එතකොට :oo:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,801
    2,946
    113
    ඇමතිල එහෙම අවුරුදු 1000කට විතර හිරේ දැමිය හැකි මේක විදියට (ජීවිතාන්තය දක්වා නැතුව එහෙම 100+ කියන එක හෙන ගොන් නේ)

    ජීවිතාන්තය දක්වා කිව්වම අවුරුදු 20යි කියල කතාවක් අහල තියෙනවා බං ඇත්ත නැත්ත දන්නේ නෑ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අදිකරනෙට ඇවිල්ලා නැති කතාවක් නේ තියෙන්නේ