මගේ කතාව

good-man

Well-known member
  • Jan 29, 2015
    2,795
    2,936
    113
    බම්ප් මචං ලීසින් ගැන දන්නේ නෑ පුලුවන් කෙනෙක් උදව් කරයි
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    start again bro start again.. that is what men’s do...everything u gave away will come back in many ways...do not stop fighting....💪🏾
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Job nan hariyanne ne ban. Shape eke online weda tikak allaganna balapan. Capital ekak yanneth nane.
    GL!
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ජීවිතේ බිංදුවෙන් උනත් පටන් ගන්න එක ගැන සතුටුයි....අත්හරින්න එපා. ජය වේවා මචං.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,674
    113
    මාලඹේ
    වැටීම් හැල හැප්පීම් තියෙනවා .
    හරියට මුහුදේ බිඳෙන රළ වගේ .
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,466
    1,029
    113
    KANDY
    machan dukai, eth uba anith unta udau karapu hati dakala thiyanawa. e nisa ubata waradinne na.
    Goda yai aniwa!
    Good luck machan!
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නරක කාල හැමෝටම එනව මචන්. වැටෙන්නෙ නැතුව කොහොම හරි ගොඩ එන්න ට්‍රයි කරපන්.
    හිත හයිය නම් කරන්න බැරි දෙයක් නෑ. මේකෙම ඉන්න Gayan_BC හොඳ උදාහරණයක්.
    මුලින්ම පටන් ගන්න නිසා කස්ටමර් බේස් එකක් හදාගන්න ටික කාලයක් යයි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,137
    113
    Gotham City
    උඹෙ හිත රිදෙනවානම් මෙකට උත්තර ඔනි නැහැ :(

    එත් මන් අහන්න කැමති ඔච්චර පළපුරුදු ව්‍යාපාරිකයෙක් වෙච්ච උඹට ලක්ෂ 52 ක පාඩුවක් කරගන්න තරම් ගත්ත තීරණය මොකක්ද ?
    සමහරක් මන්දන්න මෙ එළකිරියෙත් සැබැ ලොකෙත් බිස්නස් කරන්න හදනවා ජොබ් කරලා හරියන්නෙ නැහැ ගොඩයන්න බැහැ කියලා.
    සමහරු නම් තාම මුල් අවදියෙ
    මන් දන්න ගොඩක් පාඩු කරගත්ත ව්‍යාපාර පාඩු කරගත්තෙ හවුලෙ කරන්න ගිහින්. එක්කො මස්සින පොල්ල තියල,යාළුවා පොල්ල තියලා එහෙම නැත්තම් එකම සහොදරය .
    උඹට මොකක්ද වෙච්ච අවුල ? :confused:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,546
    6,532
    113
    youtube adsense කියල එකක් තියෙනවා කියල දැනගත්තෙත් ඔයාගේ thread එකෙන් පස්සේ .
    දැනටනන් leasing ගන්න අවශ්‍යතාවයක් නැහැ . ඕන උනොත් ඔයාට pm එකක් දාන්නම් .