මගේ කතාව

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේකේ ඇහුවොත් 80, 130 පඩි ගන්න , විට්ස් ,
    ප්‍රියස් වල යන , සින්ගපූර් , නුවරඑළිය , අරහේ
    මෙහෙ යන , එංගලන්තේ , US , ඕසි උන් ලු ඉන්නේ...

    බලමුකෝ ඒවා කියන උන්ගේ කෙරුවාව...:dull:
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,582
    713
    113
    38
    සුවසිලන්තය
    උඹෙ හිත රිදෙනවානම් මෙකට උත්තර ඔනි නැහැ :(

    එත් මන් අහන්න කැමති ඔච්චර පළපුරුදු ව්‍යාපාරිකයෙක් වෙච්ච උඹට ලක්ෂ 52 ක පාඩුවක් කරගන්න තරම් ගත්ත තීරණය මොකක්ද ?
    සමහරක් මන්දන්න මෙ එළකිරියෙත් සැබැ ලොකෙත් බිස්නස් කරන්න හදනවා ජොබ් කරලා හරියන්නෙ නැහැ ගොඩයන්න බැහැ කියලා.
    සමහරු නම් තාම මුල් අවදියෙ
    මන් දන්න ගොඩක් පාඩු කරගත්ත ව්‍යාපාර පාඩු කරගත්තෙ හවුලෙ කරන්න ගිහින්. එක්කො මස්සින පොල්ල තියල,යාළුවා පොල්ල තියලා එහෙම නැත්තම් එකම සහොදරය .
    උඹට මොකක්ද වෙච්ච අවුල ? :confused:

    umbata kiyanna muuta wela thiyana deema ape thatthath una habai kaale wenas 1992 wage eeth laksha 40 kata kittu gaanak man hithanne math podi

    samnyen ape patthe ape thtthta tharamaka salliyak thibba gedra bus1k thibba lorry 1k three wheel 6k da koheda mewa okkoma diwwe pita kattiya thattha CTB eke wenama job ekak kala anthimata thatthata wahana gana balanna hamba unenna watema hitapu eun kelewwa anthimata naya una ambanekata salli wancha karala eka ekaaaa ... ape gedarata awith minissu gedra thibba watina badu ehema aran giya mathakai mata ee dawas wala

    anthimata thaattha rata yanna theerenayakala rata gihin okkoma naya geewwa ......
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,510
    10,075
    113
    deviyo oyava digatama priiksh KRNNE aththatama oya hnda kbkda balanna ! kavadavath thibba hnda gathi guna nathi karaganna epa ! good luck !
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    බොට සල්ලි ආයෙම ලැබුණද ?:sorry:


    ඇයි යකෝ මේ ඊයෙත් කිව්වේ මම ඌ 90,000 ගානේ මාසෙට දෙන්න ඇග්රිමන්ට් ගැහුවා කියල ලොයර් කෙනෙක් ඉස්සරහ, :baffled: අද ත්‍රෙඩ් එකක් දැම්ම බලල රිප්ලයි එකක් දාපන්
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    වැටෙන තැන් ජීවිතේ එනව සහෝ...
    ආයෙම නැඟිටිමු....

    අනාගතය සාර්ථක වෙන්න කියල හදවතින්ම පතනවා...


     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    Watenne nathiwa alla genama inna..kisima deyak permanent nane..naraka kale gewila hoda kalayak enwa..ethakal shape eke alla gena inna.
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka
    අපනයන බෝග බිස්නස් එක ගැන බලන්න​.



    youtube karanna. video hadanna danna aya kihipa danak set karagana.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    You must spread some Reputation around before giving it to JohnnySS again.

    :sorry:
    වැටෙන තැන් ජීවිතේ එනව සහෝ...
    ආයෙම නැඟිටිමු....

    අනාගතය සාර්ථක වෙන්න කියල හදවතින්ම පතනවා...


     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    වැටේන්නේත් මිනිස්සු එවගෙම නැගිටින්නෙත් මිනිස්සු බන් අපි වගෙම....

    අනාගතය සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනවා...