Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,386
    1
    6,195
    113
    Boc Flex app එකේ හදපු account එකක් delete කරන්නේ කොහොමද බං?
    Delete බෑ - log out only
    Delete කරන්න ඕනි නම් bank account එක close කරලා දාන්න
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    බෝල තුන උඩ ස්පර්ශ කරන්න
    එක තියන්නේ කොහෙද? ඉරි තුනක් නම් තියනවා
    Delete බෑ - long out only
    Delete කරන්න ඕනි නම් bank account එක close කරලා දාන්න
    Account එකක් අලුතෙන් හදන්න ඕන..
    මේක බං හරියට payment app එකක් වගේ නේ.. samart gen එකක් හරියට handle කර ගන්න බෑ.. B app එකේ වගේ
     
    • Like
    Reactions: Yeezus

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,153
    6,691
    113
    මේක බං හරියට payment app එකක් වගේ නේ.
    ai ehema kiyanne... meka hybrid ekak.. Payment(+ QR) + Online banking
    online banking app ekaka tiyenna ona dewal tika meke tiyenwa. bank acc opening, FD open/close

    payment app ekaka wage other banks unath add karanna puluwan
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    ai ehema kiyanne... meka hybrid ekak.. Payment(+ QR) + Online banking
    online banking app ekaka tiyenna ona dewal tika meke tiyenwa. bank acc opening, FD open/close

    payment app ekaka wage other banks unath add karanna puluwan
    දැන් තියන account එක delete කරලා අලුතෙන් එකක් හදන්න බැරි ද බං?
    තියන ඒක කාලයක් use නොකර හිටියොත් auto delete වෙනවා ද?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,153
    6,691
    113
    දැන් තියන account එක delete කරලා අලුතෙන් එකක් හදන්න බැරි ද බං?
    තියන ඒක කාලයක් use නොකර හිටියොත් auto delete වෙනවා ද?
    ehema wena ekak ne. oka thama eyalage main online banking app eka dan.
    BApp eka discountinue wenawa. flex acc ekata bapp eke save karapu billers & payees import karagan puluwan kemathi nam

    Email ekak dala ube awula kiyapan. eka hadala dei natnam account eka delete karala dei.
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    ehema wena ekak ne. oka thama eyalage main online banking app eka dan.
    BApp eka discountinue wenawa. flex acc ekata bapp eke save karapu billers & payees import karagan puluwan kemathi nam

    Email ekak dala ube awula kiyapan. eka hadala dei natnam account eka delete karala dei.
    E mail ekak දාලා කිව්වා බං. Delete බෑ කිව්වා...
    Account එකට full access නෑ.
    අලුත් account එකක් හදන්න බැරි ද බං?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,153
    6,691
    113
    E mail ekak දාලා කිව්වා බං. Delete බෑ කිව්වා...
    Account එකට full access නෑ.
    අලුත් account එකක් හදන්න බැරි ද බං?
    Enam thawa boc account ekak hadala..ekata salli transfer karala.. ara account eka close karanna wenne :/
    full access ne kiwe.. mona wage dewalda beri ?
     
    • Like
    Reactions: scorpion MW

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,567
    5,105
    113
    බැංකු වල එකවුන්ට් ඩිලීට් කරනවා කියලා කන්සෙප්ට් එකක් නැහැනේ බන්. Close කරන්න පුලුවන් හැබැයි වෙන කිසිම ඇප් එකක දැකලා නැහැ එකවුන්ට් ඩිලීට් කරන්නන ඔප්ශන් එකක්

    කාලයක් යූස් කරේ නැත්තං(කිසිම ට්‍රාන්සැක්ශන් එකක් උනේ නැත්තං) ඩෝමන්ට් වෙනවා කියලා එකක් වෙනවා (අවුරුදු 3ක්ද මන්දා). එතකොට බැංකුවට ගිහින් තමයි ආයෙ ඇක්ටිවු කරන්න ඕන

    payee කෙනෙක් විදියට ඇඩ් කරපුවා නං ඩිලීට් කරන්න පුලුවන්
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,153
    6,691
    113
    Card එක add කරන්න කියනවා full access වලට.. card එකක් හදලා නෑ account එකට
    boc flex ekata self register weddi verification process ekata thama eka ona wenne.
    natnam bank ekata gihin account eka verify karagena use karanna puluwan athi.
     
    • Like
    Reactions: scorpion MW

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,393
    886
    113
    බැංකු වල එකවුන්ට් ඩිලීට් කරනවා කියලා කන්සෙප්ට් එකක් නැහැනේ බන්. Close කරන්න පුලුවන් හැබැයි වෙන කිසිම ඇප් එකක දැකලා නැහැ එකවුන්ට් ඩිලීට් කරන්නන ඔප්ශන් එකක්

    කාලයක් යූස් කරේ නැත්තං(කිසිම ට්‍රාන්සැක්ශන් එකක් උනේ නැත්තං) ඩෝමන්ට් වෙනවා කියලා එකක් වෙනවා (අවුරුදු 3ක්ද මන්දා). එතකොට බැංකුවට ගිහින් තමයි ආයෙ ඇක්ටිවු කරන්න ඕන

    payee කෙනෙක් විදියට ඇඩ් කරපුවා නං ඩිලීට් කරන්න පුලුවන්
    මාත් දැනට නම් දැකල නෑ වෙන Banking app වලත් account close කරන option එක. බැංකුවට යන්නම වෙයි මම හිතන්නෙ.
     
    Bank account එකම නෙවෙයි id no දීලා හදපු app එකේ account එක...
    තාම එකට account එකක් add කරලා නෑ
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,393
    886
    113
    Bank account එකම නෙවෙයි id no දීලා හදපු app එකේ account එක...
    තාම එකට account එකක් add කරලා නෑ
    Ah okata account ekak add karala naththan loku awlak na ne ignore karala hitiyath?

    Delete karaganna onama nam branch ekata yanne nathuwa karaganna bari wei. BOC ne 🫠
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    බැංකු වල එකවුන්ට් ඩිලීට් කරනවා කියලා කන්සෙප්ට් එකක් නැහැනේ බන්. Close කරන්න පුලුවන් හැබැයි වෙන කිසිම ඇප් එකක දැකලා නැහැ එකවුන්ට් ඩිලීට් කරන්නන ඔප්ශන් එකක්

    කාලයක් යූස් කරේ නැත්තං(කිසිම ට්‍රාන්සැක්ශන් එකක් උනේ නැත්තං) ඩෝමන්ට් වෙනවා කියලා එකක් වෙනවා (අවුරුදු 3ක්ද මන්දා). එතකොට බැංකුවට ගිහින් තමයි ආයෙ ඇක්ටිවු කරන්න ඕන

    payee කෙනෙක් විදියට ඇඩ් කරපුවා නං ඩිලීට් කරන්න පුලුවන්
    Nsb එකේ nsb pay app එකේ account delete කරන්න පුළුවන්. Form එකක් manual fill කරලා branch එකට submit කරන්න ඕන..

    Ah okata account ekak add karala naththan loku awlak na ne ignore karala hitiyath?

    Delete karaganna onama nam branch ekata yanne nathuwa karaganna bari wei. BOC ne 🫠
    Branch වල ඉන්න උන් මෙලෝ මඟුලක් දන්නේ නෑ
    ------ Post added on Apr 28, 2026 at 6:27 PM