mata nam muth ekka kisi ඇරියස් ekak na...
mama mugen buddhism gana sahenna igenagena thiyanawa..
mu EK ekata wadak karapu ekek aniwaryen..
eth, mu me welawe EK eken udaw illana nisa mu karala thiyana hama deyakma methane diga arina eka wenna ona deyak...

oka thamai…
uba kohomada danne?
u dapu thread eka mathakada?
u thamai kiwwe SPA walata gihilla kellanwa expose karanawa kiyala…
passe kiwwa video ekak Xibits ta dunna kiyala YT eke danna…
අනෙ මන්දා බන් ඌ අමාරුවෙ වැටිලා ඉන්නෙ
අපි උදව් කරමු පුළුවන් විදියට
ඌත් දැනගන්න ඔනි උදව්ව ගන්න.
මෙක වලි ත්‍රෙඩ් එකක් වීගෙන එන්නෙ දැන් .
අනික කිරියෙ උදව් කරන ප්‍රවණතාව දැන් දැන් අඩුයි වගෙ.
කොමියුනිටි එකක් කියන්නෙ වලි යනවා බලු වැඩ වෙනවා අසරණවෙනවා තව අය ෆොම් වෙනවා පරණ අප්සට් වැඩ කරපු උන් හොඳ වෙනවා හොඳට හිටිය උන් නරක් වෙනවා
ඔව්වා ඔහොම තමා බන් .
අපි අපෙ වැරදි හදාගෙන ඉස්සරහට යමු .
මාත් ඒ කාලෙ දුටු තැන වලි. ඒත් දැන් එහෙම නැහැ.
මිනිස්සු වෙනස් වෙනවා
oka thamai…
uba kohomada danne?
u dapu thread eka mathakada?
u thamai kiwwe SPA walata gihilla kellanwa expose karanawa kiyala…
passe kiwwa video ekak Xibits ta dunna kiyala YT eke danna…

http://www.elakiri.com/forum/showpost.php?p=21297554&postcount=202
Hi Xibitz bitch can you remember me LOL_SEEN![]()

Originally Posted by AGSUPUN View Post
මුලින්ම කියන්න ඕන මම කිඹුලයියගේ පැත්තෙ වත් XibitZ අයියගෙ පැත්තෙවත් නෙවෙයි. ඔය කිසිම කෙනෙක්ව මම දැකලත් නෑ කතා කරලා අඳුරගෙනත් නෑ. හැබයි මම ඔය දෙන්නගෙන්ම ඉගෙනගත්තු දේවල් තියෙනවා. "Elakiri Medi Clinic" thread එකේදි කිඹුලා අයියාගෙන් අහගත්තු බෙහෙතක් මම තාමත් use කරනව ඕන උන වෙලාවට. ඒ වගේම youtube adsense ගැන මම ඉගෙනගත්තෙ XibitZ දාපු ත්‍රේඩ් එක නිසා. මේ දෙන්නගෙන්ම එලකිරියට යම් සේවයක් වෙලා තියෙනවා වගේම එලකිරියේ ඉන්න ඕන දෙන්නෙක් කියලා මම විශවාස කරනවා.
මම youtube adsense ගැන දැනගත්තු දවස් වල මොන වගේ videos ද දාන්න ඕන කියල අදහසක් ගන්න XibitZ අයියාගේ channel එක හොයාගන්න try කරා. ඒ වගේම මම හොයාගත්තා. නිපුන් පීරිස් කියන එයාගේ නමින්ම channel එක තිබුන නිසා මම ඒ නම fb එකේ search කරලා request එකකුත් දැම්මා.
ඇයි මම මේ කතාව කිව්වේ? මම නිපුන් පීරිස් කියලා fb එකේ add කරපු කෙනා ඊට ටික කාලයක් යද්දි සංක පීරිස් කියලා එයාගේ නම වෙනස් කරලා තිබුනා. මට ඒක note උනේ මම සාමාන්යයෙන් fb එකේ නොදන්න අයට request දාන්නෙවත් accept කරන්නෙ වත් නැති නිසා. මගේ wall එකේ සංක පීරිස් කියලා මම add කරේ නැති කෙනෙක් ඉන්න විදියක් නැති නිසා මම profile එක check කරලා බැලුවාම මම දැනගත්තා ඒ නිපුන් අයියා බව. මොකද එයාගෙ profile එකේ එයාගෙ adEka.com site එකේ posts වලින් පිරිලා තිබුන නිසා. මේ දේවල් වෙලා නම් ගොඩක් කල්. එයා දැන් නම් මගේ friend list එකේ නැහැ. මම අයින් කරේ නම් නැහැ හැබැයි.
එලකිරියේ සංක පීරිස් කියලා මේ post දාන්නේ XibitZ අයියා කියලා මම දන්නේ නෑ. ඒත් මම fb එකේ දැකපු දේ නිසා මට එහෙම සැකයක් කලින් ඉඳන්ම තිබුනා. XibitZ අයියාගේ youtube channel එකට කරපු දේ නම් කවුරු කරත් අන්තිම පහත් වැඩක්. ඒ දේ කරපු කෙනා කිඹුලා අයියා කියලා හිතන්න අමාරුයි. එයා වගේ දැනුම් තේරුම් තියෙන කෙනෙක් එහෙම පහත් තත්වෙකට වැටෙයි කියල හිතන්න බෑ. කවුරු උනත් බොර දියේ මාලු බාන්න හදන කෙනෙක් ඒ වැඩේ කරා කියලයි මගේ අදහස.
මේ සංක පීරිස් කියන කෙනා නිපුන් අයියා නොවෙන්නත් පුලුවන්. මම fb එකේ නිපුන් අයියාව add කරන් හිටියා වගේ හිටපු තවත් කෙනෙක් නම් එයා දන්නවා සංක පීරිස් කියන්නේ නිපුන් අයියා use කරපු නමක් බව. ඒ නිසා මේ නිපුන් අයියාමයි කියල හැඟවෙන්න මේ විදියට ත්‍රෙඩ් දානව වෙන්නත් පුලුවන්.
මොනවා උනත් හැමෝම තමන්ගේ වැරදි හදාගෙන සමගියෙන් ඉඳලා එලකිරියට දෙයක් එකතු කරනවනම් ඒකයි වටින්නේ. online ජීවිතෙත් වලි දාගන්න එක මහ විකාර වැඩක්. මම කාගේවත් පැත්ත අරන් නෙවේ මේ post එක දාන්නේ. එලකිරියට යමක් දීපු දෙන්නෙක් මෙහෙම වලි යනකොට බලන් ඉන්න අපිට දුකයි.
ඉවරා............................................යි !!!!
උගේ වැරදි තිබ්බේ නැත්තම් අද මේ ත්‍රිඩ් එකේ මුට සපොර්ට් කරනහ් එවුන් කොච්ච්කර ඉන්න තිබ්බද ?
අතිතය නොදැන කතා කරන්නහ් එපා ..
වැරදි පෙන්නලා තියෙන්නෙහ් නැතුව හු කියපුවා නෙමෙහ් ...
මම කමෙන්ට් එකක් වත් දාලා නැති ත්‍රේඩ් වලට මාව සම්බන්ද කරගන්න එපා. .

sanka peris kiyanne mumada ?![]()
sanka peris kiyanne mumada ?![]()
අතීතය නම් ටිකක් දන්නවා
මට මතකයි දතක් ගලවන්න ගිහින් කිඹුලා මහතා එක්ක දාගත්ත වලිය.
සුපිරිම වලිය තමා අර හයික්ලාස් බේබද්දන්ගෙ වලිය.
එකෙන් තමා පොරගෙ යු ටියුබ් චැනල් එකටත් කෙල වුනෙ.
සමහරක් විට මෙච්චර පළපුරුදු වෙලත් ලක්ෂ පනස් ගානකින් පාඩු වෙන්න තරම් වැටීමට ඔහුගෙ ඒ පැවති ආකල්ප සහ සිතුවිලි වක්‍රාකරව බලපෑවා වෙන්න පුළුවන්.
කමක් නැහැ පොර දැන් අසරණ තත්වෙක ඉන්නෙ
අපි පුළුවන් මට්ටමින් හෙල්ප් කරමු.
එයත් දැනගන්න ඔනි වැරදි ආකල්ප වලින් මිදෙන්න .

හ්ම් .. හ්ම් ..
දතා එක්ක වලි කාලෙ දාපු ත්‍රිඩ් මෙවා ..
http://www.elakiri.com/forum/showthread.php?t=1787159
මෙවා අවුස්සලත් වැඩක් නැහ් බ0
මු දැන් හැදිලනම් එච්චරයි
උට ඔනි සපොර්ට් එකක් දෙන්නහ් පුලුවන් ..
මිනිස්සුන්ට වරදිනවා .. ඉගෙන ගෙන හැදෙනවා . මුත් එහෙම වෙලා ඇති කියලා හිතනවා ..
Originally Posted by AGSUPUN View Post
මුලින්ම කියන්න ඕන මම කිඹුලයියගේ පැත්තෙ වත් XibitZ අයියගෙ පැත්තෙවත් නෙවෙයි. ඔය කිසිම කෙනෙක්ව මම දැකලත් නෑ කතා කරලා අඳුරගෙනත් නෑ. හැබයි මම ඔය දෙන්නගෙන්ම ඉගෙනගත්තු දේවල් තියෙනවා. "Elakiri Medi Clinic" thread එකේදි කිඹුලා අයියාගෙන් අහගත්තු බෙහෙතක් මම තාමත් use කරනව ඕන උන වෙලාවට. ඒ වගේම youtube adsense ගැන මම ඉගෙනගත්තෙ XibitZ දාපු ත්‍රේඩ් එක නිසා. මේ දෙන්නගෙන්ම එලකිරියට යම් සේවයක් වෙලා තියෙනවා වගේම එලකිරියේ ඉන්න ඕන දෙන්නෙක් කියලා මම විශවාස කරනවා.
මම youtube adsense ගැන දැනගත්තු දවස් වල මොන වගේ videos ද දාන්න ඕන කියල අදහසක් ගන්න XibitZ අයියාගේ channel එක හොයාගන්න try කරා. ඒ වගේම මම හොයාගත්තා. නිපුන් පීරිස් කියන එයාගේ නමින්ම channel එක තිබුන නිසා මම ඒ නම fb එකේ search කරලා request එකකුත් දැම්මා.
ඇයි මම මේ කතාව කිව්වේ? මම නිපුන් පීරිස් කියලා fb එකේ add කරපු කෙනා ඊට ටික කාලයක් යද්දි සංක පීරිස් කියලා එයාගේ නම වෙනස් කරලා තිබුනා. මට ඒක note උනේ මම සාමාන්යයෙන් fb එකේ නොදන්න අයට request දාන්නෙවත් accept කරන්නෙ වත් නැති නිසා. මගේ wall එකේ සංක පීරිස් කියලා මම add කරේ නැති කෙනෙක් ඉන්න විදියක් නැති නිසා මම profile එක check කරලා බැලුවාම මම දැනගත්තා ඒ නිපුන් අයියා බව. මොකද එයාගෙ profile එකේ එයාගෙ adEka.com site එකේ posts වලින් පිරිලා තිබුන නිසා. මේ දේවල් වෙලා නම් ගොඩක් කල්. එයා දැන් නම් මගේ friend list එකේ නැහැ. මම අයින් කරේ නම් නැහැ හැබැයි.
එලකිරියේ සංක පීරිස් කියලා මේ post දාන්නේ XibitZ අයියා කියලා මම දන්නේ නෑ. ඒත් මම fb එකේ දැකපු දේ නිසා මට එහෙම සැකයක් කලින් ඉඳන්ම තිබුනා. XibitZ අයියාගේ youtube channel එකට කරපු දේ නම් කවුරු කරත් අන්තිම පහත් වැඩක්. ඒ දේ කරපු කෙනා කිඹුලා අයියා කියලා හිතන්න අමාරුයි. එයා වගේ දැනුම් තේරුම් තියෙන කෙනෙක් එහෙම පහත් තත්වෙකට වැටෙයි කියල හිතන්න බෑ. කවුරු උනත් බොර දියේ මාලු බාන්න හදන කෙනෙක් ඒ වැඩේ කරා කියලයි මගේ අදහස.
මේ සංක පීරිස් කියන කෙනා නිපුන් අයියා නොවෙන්නත් පුලුවන්. මම fb එකේ නිපුන් අයියාව add කරන් හිටියා වගේ හිටපු තවත් කෙනෙක් නම් එයා දන්නවා සංක පීරිස් කියන්නේ නිපුන් අයියා use කරපු නමක් බව. ඒ නිසා මේ නිපුන් අයියාමයි කියල හැඟවෙන්න මේ විදියට ත්‍රෙඩ් දානව වෙන්නත් පුලුවන්.
මොනවා උනත් හැමෝම තමන්ගේ වැරදි හදාගෙන සමගියෙන් ඉඳලා එලකිරියට දෙයක් එකතු කරනවනම් ඒකයි වටින්නේ. online ජීවිතෙත් වලි දාගන්න එක මහ විකාර වැඩක්. මම කාගේවත් පැත්ත අරන් නෙවේ මේ post එක දාන්නේ. එලකිරියට යමක් දීපු දෙන්නෙක් මෙහෙම වලි යනකොට බලන් ඉන්න අපිට දුකයි.
ඉවරා............................................යි !!!!
හ්ම් .. හ්ම් ..
දතා එක්ක වලි කාලෙ දාපු ත්‍රිඩ් මෙවා ..
http://www.elakiri.com/forum/showthread.php?t=1787159
මෙවා අවුස්සලත් වැඩක් නැහ් බ0
මු දැන් හැදිලනම් එච්චරයි
උට ඔනි සපොර්ට් එකක් දෙන්නහ් පුලුවන් ..
මිනිස්සුන්ට වරදිනවා .. ඉගෙන ගෙන හැදෙනවා . මුත් එහෙම වෙලා ඇති කියලා හිතනවා ..
nodakin.. mawa madawala patta athal ekak ganna athhe…