Third Eye - Artificial Intelligence CCTV ආරක්ෂකයා

Seuminin

Member
Dec 9, 2018
4
0
0
The best Waterproofing Company

MRC Engineering Solutions (Pvt) Ltd one of the best Waterproofing Company in Sri Lanka. contact them any kind of waterproofing service MRC providing expert specialist waterproofing solutions in Sri Lanka since 2013 today.
https://www.mrcengineering.lk/

Water Tank Waterproofing
Bathroom & Kitchen Waterproofing
Basement waterproofing
Wall Waterproofing
Roof Waterproofing
Swimming Pool Waterproofing
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    22.gif


    පට්ට...!!.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    CCTV - තියෙන අයට සහ ගන්න ඉන්න අයට Artificial Intelligence Enabled Surveillance Inspector.

    මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ අපි ලග තියෙන සීසීටීවි සිස්ටම් එකම තව ඇඩ්වාන්ස් කරන එක.

    වැඩේ මෙහෙමයි අපි හැම තැනම සීසීටීවී හයි කරල තිබ්බට අපි ඒවගෙ රෙකොඩ් වෙන ඩේටා බලන්න මොකක් හරි සිද්දියක් සිද්ද උනාට පස්සෙ හැබැයි අපි හැම වෙලේම ඒව චෙක් කරල බලනව නන් අපිට මොනව හරි සිද්දියක් වෙන්න කලින් වලක්වගන්න පුළුවන්.
    උදාහරණයක් විදියට හොරෙක් වත්තට ඇතුල් වෙන්න දවස් දෙක තුනකට කලින් ඇවිත් පොඩි සර්ච් පාරක් දාල යන්න පුළුවන්. අපි හොරා මෙහෙම ඇවිත් තියෙනව කියල දැනගන්නෙ හොරකම වෙලා සීසීටීවී එකේ වීඩියෝ චෙක් කරද්දි.

    අපිට හොරකම වලක්වගන්න ඉඩක් තියෙනව අපිට මොකක් හරි සැක කටයුතු දෙයක් කලින් දැනගන්න ලැබුන නන්.
    අපිට මේක ප්‍රයෝගිකව කරන්න අමාරුයි අපිට තියෙන වැඩ රාජකාරි එක්ක.

    අපි මේ හදල තියෙන සොෆ්ට්වෙයා එකෙ තියෙන AI ටෙක්නොලොජිස් වලින් අපි දවසෙ පැය 24ම මොනිටර් කරල සිදුවීම් විශ්ලේෂණය කරල බලනව. තව ගොඩක් ෆීචර් අපි මේකට ඉදිරියෙදි ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනව.


    මේ තියෙන විඩියෝ එක බැලුවම මේක වැඩ කරන විදිය ගැන තව අදහසක් ගන්න පුළුවන් වෙයි. :shocked::shocked:


    මේ තමයි සම්පූර්ණ සොෆ්ට්වෙයා එකේ අඩංගු වෙන ෆීචර්ස් ටික.


    55154ac7-77fa-4765-8fe9-77152f7ca0bf.png


    මේක බොහොම සරලව ඩ්ව්න්ලොඩ් කරල ඉන්ස්ටොල් කරන්න පුළුවන් වෙන්න තමා හදල තියෙන්නෙ ඉස්සරහට තව ගොඩක් ෆීචර්ස් මේ ඩව්න්ලෝඩ් කරන වර්ශන් එක හරහා ලබා දෙනව.

    දැනට මේ වගේ සිස්ටම් පාවිච්චි කරන්නෙ ලොකු සර්වර්ස් මේන්ටේන් කරන්න පුළුවන් තැන්වල විතරයි සහ ඒ සොෆ්ට්වෙයා වල මිලත් වැඩියි. අපි මේ දැන් පබ්ලික් රිලීස් කරන සොෆ්ට්වෙයා එකම දැනට ඒ වගේ ලොකු සර්වර් භාවිතා කරන්න පුළුවන් ආකාරයේ තැන් කීපයකම වැඩ කරනව අතිසාර්ථකව.

    අපි මේකෙ මේ විදියෙ සොලුශන් එකක් රිලීස් කරන්න බලාපොරොත්තු නොවුනත් රටේ තියෙන තත්වයත් එක්ක අපේ ආරක්ෂාව අපිටම සලස ගන්න වෙලා තියෙනව:sorry:.


    අපි මේක රිලීස් කරන්න නොමිලේ.


    තව මුදල් ගෙවලත් ලබා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් ෆීචර්ස් තියෙනව.

    වැඩි විස්තර බලාගන්න
    https://thirdeye.ceylon.app/

    සොෆ්ට්වෙයා එක භාවිතා කරන්න අකව්න්ට් එකක් අනිවාර්යයි, මොකද අපි ඉස්සරහට රිලීස් කරන්න ඉන්න මොබයිල් ඇප් එකට ඒක අතවශ්‍ය නිසා.:yes:




    මේ ෆොට්වෙයා එක වැඩ කරන්නෙ දැනට එක කැමරා එකක් සදහා පමණයි එක පාරට. අපිට මේ තියෙන සර්වර් ටෙක්නොලොජීස් ඒ විදියටම ඩෙස්ක්ටොප් පරිගණකවල යොදාගන්න අපහසුතා තියෙනව මොකද අපි භාවිතා කරන පරිගණකවල තියෙන පහසුකම් එක්ක. :rolleyes:

    මේ ෆොට්වෙයා එක යොදාගන්න බලාපොරොත්තු වෙනව නන් ව්‍යාපාරික ස්ථානයක් සදහා හෝ එක කැමරා එකකට වඩා එක පාර භාවිතා කරන්න ඒ සදහා අවශ්‍ය පහසුකම් සලසල දෙන්න පුළුවන්.
    contact us - [email protected]:cool:




    මතක ඇතුව සබ්ස්ක්‍රබ් වෙන්න අපේ නිව්ස් ලෙටර්ස් වලට.
    අපි මේ සොෆ්ට්වෙයාර් එකට ඉස්සරහට තව ෆීචර්ස් ගොඩක් එකතු කරන්න බලාපොරොත්තු වෙනව. :yes::yes:

    අපේ මූලිකම අරමුණ තමා සමාන්‍ය මිනිස්සුන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් කෘතිම බුද්ධිය කියන විෂය භාවිතා කරන එක.
    අපි වෙනුවෙන් අපි.
    :D:D:D


    https://thirdeye.ceylon.app/


    අඩුපාඩුවක් හරි ඇඩ් උනොත් හොදයි කියල හිතන අලුත් ෆීචර් එකක් හරි තියෙනව නන් අපිව දැනුවත් කරන්න.

    [email protected] / එහෙම නැත්තන් පීඑම් එකක් දාන්න.
    එහෙමත් නැත්තන් සයිට් එකේ කන්ටැක් ෆොර්ම් එක හරි ඩීටෙල් හරි භාවිතා කරන්න.



    බම්ප් එකක් දාගෙනම යමන් මචන් වැදගත් වෙන කෙනෙක්ට. ගොඩ කාලෙකෙන් ලොග් උනාට 8+ ගානෙ සලකන්න පුළුවන්.

    හොද Concept එකක්, අපේ ගෙවල් වලටත් මෙක දගන්න තිබුනා නම් හොදයි. සමනය මිනිස්සු හැර වෙනත් කෙනෙක් පැමිණියොත් අපිට Alert එකක් එන විදිහට හැදුවා නම් හොදයි, ගොඩක් හොරු එන්නේ මුහුණ වහගෙන නේ රෑට මෙකෙන් පොර එන්කොටම අපිට දන්වනවා නම් ලොකු වාසියක්

    හොටෙල්, පල්ලිවල පන්සල්වල, සුපර්මාකට් වල මෙවැනි එවා සවි කරන්න තියෙනවා නම් හොදයි.

    ගුවන් තොටුපලට නම් අනිවාර්යෙන් තියෙන්නම ඔනැ එකක්
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    හොද Concept එකක්, අපේ ගෙවල් වලටත් මෙක දගන්න තිබුනා නම් හොදයි. සමනය මිනිස්සු හැර වෙනත් කෙනෙක් පැමිණියොත් අපිට Alert එකක් එන විදිහට හැදුවා නම් හොදයි, ගොඩක් හොරු එන්නේ මුහුණ වහගෙන නේ රෑට මෙකෙන් පොර එන්කොටම අපිට දන්වනවා නම් ලොකු වාසියක්

    හොටෙල්, පල්ලිවල පන්සල්වල, සුපර්මාකට් වල මෙවැනි එවා සවි කරන්න තියෙනවා නම් හොදයි.

    ගුවන් තොටුපලට නම් අනිවාර්යෙන් තියෙන්නම ඔනැ එකක්

    සොෆ්ට්වෙයා ඒකේ මේන් ටාර්ගට් එක ඔයා ඔය කියල තියෙන තැන් වලට අවශ්‍යය පහසුකම් සපයන එක තමා මචන්. මේක ගෙදර මැශින් එකට දාගන්න පුළුවන් වෙන්න හදල තියෙන්නෙ.

    පොඩි පරහකට තියෙන්නෙ දැනට පොඩි ටෙක්නිකල් දැනුමක් දැනට ඕනි කරනව මේක සෙටප් කරගෙන පිළිවෙලක් කරගන්න අර ප්ල්ග් ඇන්ඩ් ප්ලේ විදියටම කරගන්න ටිකක් අමාරුයි.