Newton Vs Kim

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
අපේ කිම්

අපේ ගෙදර පූසේක් හිටියා. දැනටත් ඉන්නවා ලංකාවෙ. not sure

ඌ මම පිටිපස්සට පිටිපස්සට එනකොට අහකට යනවා.

ඌ දන්නවා මාව හැපුනොත් වැඩිම අලාභ හානිය එයාට කියලා.

අපේ කිම්ටත් නිව්ටන්ට වඩා මොලේ තියනවා.

නිව්ටන් ඇපල් ගෙදිය වැටිලා මැරෙන්නත් තිබුණා.

මෝඩ නිව්ටන්ට ඒක තේරුම් ගන්න මොලයක් තිබුනෙ නෑ.

කිම් ඒකාලෙ හිටියා නම් ඉන්න ඇති කොහේ හරි දුම් මැස්සක. කිම් තමා ගුරුත්වාකර්ෂණය ලොවට එන එක වලක්වන පළමු තැනැත්තිය.

දැං තේරෙනවද ලංකාවාසී කිටිගෙ ඉඳලා කුහක කම පිරිලා තියෙන්නෙ.

මගේ කතාව අවසානයි අසා සිටි ඔබට තුති.

පූල්~~~
 

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    profilepic567845_3.gif


    Meyada kim? :baffled:
     
    Last edited:
    • Like
    Reactions: P o o L

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,161
    113
    මාලඹේ
    සල්ලි දීලා බඩුවක් ගහපං බං. නිකං පිනට ගහන්න ගියාම ඔහොම වෙනවා :lol: