රජයේ රැකියා

Maliya012

Member
Dec 28, 2018
284
14
0
අඩු ආදායම්ලාභී පවුල් වලට රජයේ රැකියා ලක්ෂයක් දෙනව කියල ජනාධිපති කියලා අද කැබිනට් එකට.අවම සුදුසුකම් o/l ලු.
උඹල මොකද හිතන්නෙ..
 
nuwan pathum

Junior member
  • Mar 1, 2015
    59
    7
    8
    අවුලක් නෑ හොදයි, ඒ යන එකාගෙන් පස්සේ ගෙදර මල්ලිට හරි නංගිව ජොබ් එකට දාගන්නත් ඇහැකි, අනික ඉගෙන ගෙන වැඩි එවුන් දැම්මා‍ෙත් වැඩේ වෙන්නේ නෑ බන්, පඩි මදි කියාගෙන වර්ජන කරන්නේ ඕකුන් තමයි,
     
    Last edited:

    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    අවුලක් නෑ හොදයි, ඒ යන එකාගෙන් පස්සේ ගෙදර මල්ලිට හරි නංගිව ජොබ් එකට දාගන්නත් ඇහැකි, අනික ඉගෙන ගෙන වැඩි එවුන් දැම්මා‍ෙත් වැඩේ වෙන්නේ නෑ බන්, පඩි මදි කියාගෙන වර්ජන කරන්නේ ඕකුන් තමයි,

    ඒ⁣ කතාවෙත් ඇත්තක් තියෙනව