ආන්ඩුව කියන විදියට රජයේ රැකියා වැටුප..

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ආන්ඩුව කියන විදියට රජයේ රැකියා කරන අයගේ වැටුප තව වැඩි කර යුත්තේ ඇයි කියලා කවෘරු හරි මට පැහැදිලි කොරහන් 🧐
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,537
    75,363
    113
    ආන්ඩුව කියන විදියට රජයේ රැකියා කරන අයගේ වැටුප තව වැඩි කර යුත්තේ ඇයි කියලා කවෘරු හරි මට පැහැදිලි කොරහන් 🧐
    හරිනම් මිනිසුන්ට හම්බෙන පඩියෙන් කාල බීලා රස්සාව කරන් යන්න පුලුවන් වෙන්න ඕනා තනි පඩියකින් එහෙම කරන්න පුලුවන් වෙන්න ඕනා.. ගොඩක් උන්ට වැඩට යන්නත් පඩියෙන් 30 40%ක් විතර යනවා. උන්ට එහෙම කරන්න පුලුවන්ද? එහෙම බැරිනම් වැඩි කරන්න ඕනා.
     
    Last edited:
    • Like
    Reactions: XpertThief

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ආන්ඩුව කියන විදියට රජයේ රැකියා කරන අයගේ වැටුප තව වැඩි කර යුත්තේ ඇයි කියලා කවෘරු හරි මට පැහැදිලි කොරහන් 🧐
    අනුරට චන්දේ දුන්න නම් කටයි පුපයි වහගෙන ඌට රට කරන් යන්න දියන්
    රාජ්‍ය සේවයේ පඩි අඩු කරලා හරි වැඩි කරලා හරි ඌ රට හදයි
    කොහෙවත් නැති හාල් කැඳයන්ට තමා අමාරුව තියෙන්නේ