walkie talkie එක ගොඩක් වෙලාවට අහුවෙයි
අහු උනේ නැත්නම් උඹ ලක් එක, දෙකම එකට එවුවා නම් අහුවෙන්න චාන්ස් එක වැඩියි මොකද බර සහ සයිස් එක වැඩි නිසා
වෙන වෙනම එවුවා නම් ටිකක් චාන්ස් එකක් තියනවා ඕක ගෙදරටම එන්න
අහු උනොත් නම් ක්ලියර් කරගන්න හෙන කට්ටක් කන්න වෙනවා , Ameture Radio License තියන එකෙක්ට උනත් ගේන්න කලින් ස්පෙක් එක TRCSL එකට යවලා Approve උනාම තමයි ඕඩර් කරන්න පුලුවන්
ගෙනාවත් ටවුන් එකක් කිට්ටුව යූස් කරොත් අහුවෙන්න ලොකු චාන්ස් එකක් තියනවා, මොකද ඕවයෙ ෆිල්ටරින් හරියට නැති නිසා අපි ඩිෆයින් කරන ෆ්‍රීකුවෙන්සි එකේ විතරක් නෙමයි හාමොනික් හැම එකේම ට්‍රාන්ස්මිට් වෙනවා, ඒක නිසා ලයිසන් කරගෙන තියන ෆ්‍රිකුවෙන්සි එකකට ඉන්ටෆියරන්ස් ආවොත් උන් TRCSL එකට කම්ප්ලේන් කරොත් උන් හොයන්න ගන්නවා
අනික ඕක Ameture band වලත් වැඩ කරනවනේ, ඒ බෑන්ඩ් වල ගොඩක් Ametures ලා ඉන්නවා උනුත් කැමති නෑ ලයිසන් නැති එවුන් මේව යූස් කරනවට, උන් කේස් එක අදින්නත් පුලුවන්
ඒක නිසා ඕක ගෙදරට ආවොතින් වැඩිය කාටවත් කියන්න කරන්නෙ නැතුව පරෙස්සමෙන් හොරාට යූස් කරලා ආතල් එක ගනින්
දුර පලාතක නම් කිසි අවුලක් නැහැ, ඒවයෙ ඕව හොයන්න කවුරුවත් නෑ ඒක නිසා කම්ප්ලේන් එකක් එන්න අඩු චාන්ස් එකක් තියෙන්නa