Customs eken allaganida

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    walkie talkie එක ගොඩක් වෙලාවට අහුවෙයි
    අහු උනේ නැත්නම් උඹ ලක් එක, දෙකම එකට එවුවා නම් අහුවෙන්න චාන්ස් එක වැඩියි මොකද බර සහ සයිස් එක වැඩි නිසා
    වෙන වෙනම එවුවා නම් ටිකක් චාන්ස් එකක් තියනවා ඕක ගෙදරටම එන්න
    අහු උනොත් නම් ක්ලියර් කරගන්න හෙන කට්ටක් කන්න වෙනවා , Ameture Radio License තියන එකෙක්ට උනත් ගේන්න කලින් ස්පෙක් එක TRCSL එකට යවලා Approve උනාම තමයි ඕඩර් කරන්න පුලුවන්

    ගෙනාවත් ටවුන් එකක් කිට්ටුව යූස් කරොත් අහුවෙන්න ලොකු චාන්ස් එකක් තියනවා, මොකද ඕවයෙ ෆිල්ටරින් හරියට නැති නිසා අපි ඩිෆයින් කරන ෆ්‍රීකුවෙන්සි එකේ විතරක් නෙමයි හාමොනික් හැම එකේම ට්‍රාන්ස්මිට් වෙනවා, ඒක නිසා ලයිසන් කරගෙන තියන ෆ්‍රිකුවෙන්සි එකකට ඉන්ටෆියරන්ස් ආවොත් උන් TRCSL එකට කම්ප්ලේන් කරොත් උන් හොයන්න ගන්නවා

    අනික ඕක Ameture band වලත් වැඩ කරනවනේ, ඒ බෑන්ඩ් වල ගොඩක් Ametures ලා ඉන්නවා උනුත් කැමති නෑ ලයිසන් නැති එවුන් මේව යූස් කරනවට, උන් කේස් එක අදින්නත් පුලුවන්

    ඒක නිසා ඕක ගෙදරට ආවොතින් වැඩිය කාටවත් කියන්න කරන්නෙ නැතුව පරෙස්සමෙන් හොරාට යූස් කරලා ආතල් එක ගනින්
    දුර පලාතක නම් කිසි අවුලක් නැහැ, ඒවයෙ ඕව හොයන්න කවුරුවත් නෑ ඒක නිසා කම්ප්ලේන් එකක් එන්න අඩු චාන්ස් එකක් තියෙන්නa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    near future in Sirasa :P

    flk8tGc.jpg

    :sorry::sorry::sorry:
     
    :sorry::sorry:

    piliyandala inne. mage construction company ekak thiyanawa pvt ltd ekak. eken request ekak issue karal construction wada walata kiyala bari weida clear karaganna. walkie talkie eka wenama order kale bow eka wenama. bow eka enne me wage package ekaka. reviews walin gatte

    Ufa11ec2894db49fd8d092ac9e96e8c41i.jpg
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    තුන්වෙනි අයිටම් එක කියක් උනාද ලංකාවට ගෙන්නන කොටසට වෙනකන්ම ගිය වියදම ?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    817
    113
    In La Srinka
    :sorry::sorry:

    piliyandala inne. mage construction company ekak thiyanawa pvt ltd ekak. eken request ekak issue karal construction wada walata kiyala bari weida clear karaganna. walkie talkie eka wenama order kale bow eka wenama. bow eka enne me wage package ekaka. reviews walin gatte

    Ufa11ec2894db49fd8d092ac9e96e8c41i.jpg
    uba piliyandala koheda?

    walkie talkie eka nam customs detain wenne 99.99% chance ekak thiyenawa..
    anikwa ahu unath clear karaganna echchara amaru naha.. walkie talkie ekata nam ara uda kiyala thibba widiyata katta kanna wenawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    :sorry::sorry:

    piliyandala inne. mage construction company ekak thiyanawa pvt ltd ekak. eken request ekak issue karal construction wada walata kiyala bari weida clear karaganna. walkie talkie eka wenama order kale bow eka wenama. bow eka enne me wage package ekaka. reviews walin gatte

    Ufa11ec2894db49fd8d092ac9e96e8c41i.jpg

    Construction site වලට ISM band එකේ වැඩ කරන රේඩියෝ තියනවනේ බන්
    ඒවට ලේසියෙන්ම Approval ගන්න පුලුවන් කම්පැනියකුත් තියනවා නම්
    මේව මේ හරි Band එකක නැතුව ලොකු frequency range වැඩ කරන ඒව ඒකයි ලොකුම කේස් එක,
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Construction site වලට ISM band එකේ වැඩ කරන රේඩියෝ තියනවනේ බන්
    ඒවට ලේසියෙන්ම Approval ගන්න පුලුවන් කම්පැනියකුත් තියනවා නම්
    මේව මේ හරි Band එකක නැතුව ලොකු frequency range වැඩ කරන ඒව ඒකයි ලොකුම කේස් එක,
    :sorry::sorry:
     
    Doo

    Junior member
  • Apr 26, 2007
    378
    13
    18
    Home
    Sinhalu black friday ekata mewa order kala

    walkie talkie pair 1i

    HTB1JtPpKVXXXXcIaXXXq6xXFXXXW.jpg

    archery walata use karana recurve bow 1i

    HTB1ybUGPpXXXXceXFXXq6xXFXXXF.jpg

    bluetooth speaker 1i

    H0bbba6e032944c83814da8f2902cfcf92.jpg

    mewayen monawa hari allaganida customs eken. ita passe defence ministry approval ganna kiyala nodi idida :sorry::sorry::sorry:

    Thopita mona walkie talkie da, henak kotagena hitahan
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,248
    40,950
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Sinhalu black friday ekata mewa order kala

    walkie talkie pair 1i

    HTB1JtPpKVXXXXcIaXXXq6xXFXXXW.jpg

    archery walata use karana recurve bow 1i

    HTB1ybUGPpXXXXceXFXXq6xXFXXXF.jpg

    bluetooth speaker 1i

    H0bbba6e032944c83814da8f2902cfcf92.jpg

    mewayen monawa hari allaganida customs eken. ita passe defence ministry approval ganna kiyala nodi idida :sorry::sorry::sorry:

    Walkie talkie monaatada booruwo mobile phone tiyena eka? :rofl::rofl::rofl:
    Bow eka ahuwunoth sure ekata MOD yanna wei :P
     
    • Like
    Reactions: ryandok